1. S

    තණකොල කපන මැෂින්

    බැටරි ගන්නවානම් මචන් reputable brand එකකින් ගනින් නැත්නම් branded battery mount එකක් තියන එකක් ගනින්. නැත්නම් ඔය බැටරිය සවුත්තු උනාට පස්සේ ආයේ බැටරි හොයනවා බොරු.
  2. S

    තණකොල කපන මැෂින්

    මම ,dimo එක ගත්තා මතක විදිහට විස්සකට කිට්ටුයී.
  3. S

    ඔබ දන්නවාද?

    ලබ්බ එකෙකුට මෙගා බයිට් පනහයි. මාසෙකට . ඒකටත් හෙන විස්තරයක් දීලා රෙජිස්ටර් වෙන්න ඕනේ. අපේ ඩේටාපිටට විකුණලා උන් හොඳ ගානක් හෙව්වා. රනිලාටම හොදයි ඔව්වා. කැම්පස් වල උන්ට කැම්පස් ලයින් එක දුන්නා පස්සේ. වොක්ස්වැගන් අංක එක තමා ඔය.
  4. S

    ජෙප්පො ටොයියො බයියෝ ඔක්කොම වරේල්ලා -- උතුරේ දෙමල අයට, නැගෙනහිර මුස්ලිම් අයට මොනාද ඇත්තට ඕනේ?

    එක තමයි කියන්නේ සිංහල විතරක් රාජ්‍ය භාශාව උනානම් ඔය ප්‍රශ්නේ එන්නේ නැහැ. මේ ජෙනරේශන් එක වෙනකොට දෙමළ කියන්නේ ප්‍රාදේශ්‍රීය උප භාෂාවක් විතරක් වෙලා. තුළ කේස් එක සිහලූන්ගේ මට්ටමට ඇවිත්. ලොකුම දේ තමිල්නාඩු වෙන් ගැලවිලා. සිංහල රාජ්‍ය භාශාව උනායින් ගම්වල හිටපු සාමාන්‍ය උගතුන්ට තැනක් හම්බ වෙච්ච එක...
  5. S

    මෙතෙක් හිටපු හැම නායකයෙක්ගේම නරක ගැන දන්නවනේ. නරක එක්කම හොඳ දේවල් වැඩිපුර කරපු නායකයා කවුද?

    රනිලා හැමදාම පෙන්වන්නේ ආර්ථිකේ ගොඩ දැම්මා කියලා මීඩියා වලට. ඒත් හැමදාම මිනිහා බලය ගන්න කොට උනේ අනිත් ආණ්ඩූ finalized කරලා යන plan එක ක්‍රියාත්මක වෙන එක. 2000 මේ අච්චර කෙලවෙලා තියෙද්දිම චන්ද්‍රිකා IMF යන්න ඇති. එකයි මිනිහා ආපු ගමන් වගේ ප්‍රශ්න ටික විමසුවේ. දැනුවත්ව අර ජෙනරේටර් නැව් වරායට ඇවිත්...
  6. S

    ජෙප්පො ටොයියො බයියෝ ඔක්කොම වරේල්ලා -- උතුරේ දෙමල අයට, නැගෙනහිර මුස්ලිම් අයට මොනාද ඇත්තට ඕනේ?

    අපිටයි භාශා ප්‍රශ්නයක් තියෙන්නේ ඔය පැතිවල. උන්ට යන්තන් හරි සිංහල පුළුවන්. අපිට දෙමල බැහැ. අපි එහෙම ඔය පැත්තේ උසාවියට ගියොත් දෙමලෙන් ම තමා නඩුව ඇහෙන්නේ. ඔතන භාශාව ප්‍රශ්නයක් නෙමේ වෙන ප්‍රශ්නයක් තියෙන්නේ. සියළු හැම දේටම බනින්න එකෙක් ඕනේවට බණ්ඩාට බනිනවා.
  7. S

    උබල හිතනවද 50% ගනී කියලා

    හිතපන් සජ්‍රිආ දෙවනි මනාපෙන් දින්නා කියලා. ඌ රෑට රෑට ගෙවල් වලට එබෙන කොට අපේ ගෙවල් අත් අරිද මුන් ජන්දේ දුන්නේ නැහැ කියලා. ඒ වගේ තමා බලය අතට ලැබුණාම ඉන්නේ වෙනම මිනිහෙක් එතන.
  8. S

    උබල හිතනවද 50% ගනී කියලා

    උබ හිතනවාද එහෙම වෙයි කියලා හිටන් චන්ද්‍රිකා මහින්ද මාජිනල් තමා දිනුවේ. හැබයි හැසිරුණේ එහෙම නෑ කියලා හිතාන.
  9. S

    බට්ටෝ වැලක් ගෙනාව ගුප්පියනේ.. මාලිමාවේ උන් සැප්තැම්බර් 22 ගෙදර ගියපු ගමන් දාන්න...

    ආතල් දෙන්න එපා ඕයි. අපේ සීයත් 77 ගෙනාවළු අලි රතිඤ්ඤා වැලක් දිනුවාහම දාන්න. ජන්දේ ප්‍රතිඵල රේඩියෝ ඒකේ යනකොට මිනිහා ගෙදරත් නෑළු. එහෙන්ම ගිහින් පොලෙන්නරු දඩුවම් මාරුවට.
  10. S

    🔴2024 Presidential Election🔴- දිස්ත්‍රික්ක

    හොරණ නම් අනුර එයි. හැබයි ගෝඨාගේ වගේ ලෑන්ඩ්සයිඩ් දිනුමක් නම් හම්බවෙන එකක් නැහැ. රනිල් නම් දිනන්නේ නැහැ. විදුරයා පට්ට මාකටින් රනිල්ට. අඩුම තරමේ ගේ ඉස්සරහ බෝඩ් එකක් නැහැ. කොඩි ටිකක් නම් තියනවා. බටු බල්ලේකූ නැහෑ කාර්යාලේ. වෙනදාට සෙනග පිරිලා චන්දේ කාලේ.
  11. S

    මට චන්ද කාර්ඩ් එක අවෙ නෑ බනිසලා

    උබ ජන්දහිමි ලේඛනයේ ඉන්නවාද බලපන්. එහෙනම් පුළුවන්. ගිහින් ගෙදර නොම්බරේ කියපන් එතකොට දෙයී.
  12. S

    21 ප්රතිපල බලන්ඩ එකක් කියපන්කො

    YouTube දෙන එකකූ නැහෑ. Elections department ඒකේ ගනන් එක්ක. ලක්ශ දෙකකට වැඩී ගාන මේ පාර. ඔයිට අමතරව තමා තව වියදම් එන්නේ. කාලේ කන්නේ කොහොමද film එකක් වත් දාන්නේ නැතුව.
  13. S

    Wimal Hari ජනාධිපතිවරණ ප‍්‍රතිඵල ප‍්‍රමාද වෙයි.. 22 දිවුරන්න වෙන්නෑ..

    ගියපාරත් දවල් දෙක පහු උනා බන් අන්තිම ප්‍රතිඵලේ කියන්න. මේ පාර මනාප කේස් එකක් එක්ක විසි තුන් වෙයි.
  14. S

    මට හිතුණ දෙයක්

    උබ වගේ ගොබ්බයින්ට undo icon ,දාලා හදන්ට උන්ට පිස්සු නැහැ. අනික power userla ඕවා එකක් වත් මවුස් එකෙන් ඔබ ඔබේ ඉන්නේ නෑහැ උන් ඔක්කෝම කරන්නේ කීබොර්ඩ් ශෝට් කට්වලින්.
  15. S

    කාටවත් දිනන්න බෑ 🥲😨

    නාමල්ට කොහොමත් 10%වදී ගම්වල පොහොට්ටු කාරයෝය බැහැලා වැඩ නැහැ. ඒ වුනාට චන්දේ දවසේ ගිහින් දායි. රනිල්ට නම් පොහොට්ටු චන්ද වැටෙන්නේ නැහෑ. සජියාටත් නැහැ. ගොඩාක් වැටුනු පාවෙන චන්ද ටික තමා ඒවාට යෙදෙන්නේ. කොහොමත් සියට හතලිහක් තමා උපරිම එකෙකුට ගන්න පුළුවන් ඊට වඩා බැහැ කොහොමවත්.
  16. S

    මගේ හෑලි කියවන්න කැමතිද? ඔව් / නෑ

    මූ දැම්මෝත් දාන්නේ ඔය වගේ එව්වා තමා. රටේ නැති වැල් බයිලයක් ගහලා ලපටි කියලා හෙඩිමක් දාලා වැල ගෙඩියක් වගේ එකක් දානවා.
  17. S

    දොස්තර කෙනෙක් වෙන්න A තුනක්ම ගන්න ඕනෙද?

    ඩොකාගේ කේස් එක ඇවිල්ලා ඌ වැඩ කරනූනේ මිනිහෙක්ගේ ජීවිතේ එක්ක. එක හින්දා මෙඩිකල් ඩ්‍රිග්රි එක ලොකුවට රෙගුලේට් කරන්න ඕනේ. It නම් මොකෝ වැඩේ පොඩි ඉන්ටර්න් කෙනෙක්ට කියලා උනත් කරගන්න පුළුවන්. අරක ඉතින් මුල් පාර වැරදුනොත් ඊළඟ පාරක් ගැන හිතන්න බැහැ. සොප්ට්වෙයාර් එකක් නම් වෙන එකෙකුට කියලා අළුතින්ම හරි හදා...
  18. S

    අවසාන සටන රනිල් vs අනුර..

    ග්‍රාමීයව පොහොට්ටුව ප්‍රබලයි තමයි. හැබයි මේ වෙනකොට පොහොට්ටු වේ කට්ටිය නිදි. නැත්නම් මාලිමා රැල්ලේ. කොහොමත් පොහොට්ටුවේ බිම් මට්ටමේ රනිල්ට පැවැත්මක් නැහෑ. උන් රනිල් ගේ පන්තියට විරුද්ධයි. මොකද ඔය ගොඩක් ආසන නිදහස ලබපූ දවසේ ඉදන්ම වාමාංශික ආසන. ඒ ආසන වල මිනිස්සු දන්නවා රනිල් ගේ පන්තියට එදා ඉදන්ම...

    No contents