Internet Package එකට (Rs. 1,490 ට) tax එක වදිනවා 19.74% ක්..ඒ කියන්නේ Rs. 1784.126 ක් වෙනවා Internet වලට..
Peo TV and Telephone Line එකට වදිනවා tax එක 49.67% ක්... Rs. 799 Package එකට
ෆුල් ගැන රු. 1195.8633
Telephone එකෙත් Rental + Usage එකට අමතරව 49.67% ක් වදිනවා :yes:
Source...