ඉතින් පැහැදිලි කරලා එයා කියන නිසාම නවත්තනවා නෙමෙයි, හැබැයි උඹම හිතලා උඹේ හොඳටම නැවැත්තුව කියලා..උඹේ තීරණය ගන්න ලේසි වුනා කියල කියපන් එයා නිසා..ඕක ශේප් එකේ ගොඩ දාගන්න පුළුවන් තත්වයක් වගේ (ඒකිට ඇත්තටම වෙන කොල්ලෙකුත් නැත්තන්)..බොක්කෙන් ලවු නම් උඹට වෙනස් වෙන්න බැරිත් නැහැ :yes:
ඔහොම ටෝක් දීල උඹ...