1. pranathlcp

    ~ElaKiri Xiaomi Help Desk~

    උඹ ගන්න යන සයිට් එක මොකක්ද? MIUI වල තියෙන්නේ Global ROM කියලයි China ROM කියලයි විතරයි.. http://en.miui.com/download-309.html#468 Geekbuying එකෙන්ද ගන්න යන්නේ? :oo:
  2. pranathlcp

    MI or Huwawei Buying new phone

    :yes: :yes: ඒ වගේම Note 4X එකේ හැබැයි bands ටිකක් අඩුවෙන් සපෝර්ට් කරන්නේ..Note 4 Global එකේ නම් ඔක්කොම වගේ සපෝර්ට් කරනවා, උඹ රට යනවා නම් වගේ තමයි ඉතින් මේක බලපාන්නේ.. අනිත් කියපු හැම දෙයක්ම.. :yes: OmniVision Note 4 එකේ එන එක නම් කොහොමද දන්නේ නැහැ, හැබැයි සාමන්යෙන් හොඳ sensors හදන company...
  3. pranathlcp

    MI or Huwawei Buying new phone

    To thread owner: ගන්න කලින් මේ ලින්ක් ටික බලන්න.. https://www.facebook.com/groups/1087239877971197/permalink/1853421458019698/ https://www.facebook.com/groups/1087239877971197/permalink/1737086069653238/ පුළුවන් නම් Mi A1 එකක් බලන්න...MIUI නැහැ, Stock Android තියෙන්නේ...Monthly security...
  4. pranathlcp

    MI or Huwawei Buying new phone

    Physical නම් බලන්න පුළුවන් බන්..වෙනස්කම් පිටතින් තියෙනවා.. Anyway, phone එක ගන්න කලින් පිටිපස්සේ ගහලා තියෙනවා SoC Model එක..එකෙන් හොයාගන්න පුළුවන් Qualcomm ද Mediatek ද කියල..
  5. pranathlcp

    “කුඹියෝ” ටීවී සිරිස්

    දැන් ප්‍රියන්තයා වැඩට ගිහින් මාස හයකුත් වෙනවලු නේද? :baffled:
  6. pranathlcp

    Mobile Phone ගන්නේ බලාගෙනයි...

    මොකක්ද බන් SCID එකේ ඉස්සරහින් තියෙන "S" අකුරෙන් කියවෙන්නේ? :baffled:
  7. pranathlcp

    Mobile Phone ගන්නේ බලාගෙනයි...

    Company එකට වඩා dealers ලගේ ෆෝන්ස් වල ගණන් අඩු වෙන එක නම් සාමාන්‍ය දෙයක්නේ..ඒක කොහොමත් වෙන්න ඕනේ නැත්තන් පොඩි ශෝප්ස් වලට බිස්නස් නැහැ..ඒ වගේම company එකට රටේ හැම අස්සකම මුල්ලකම stores ඕපන් කරලා ඒවාට මිනිස්සු වැඩට දම්මලා කරන එක පාඩුයි..ඒ නිසා ශෝප්ස් වලට දෙනවා, කම්පැනි එකෙන් ඩිරෙක්ට් විකුනද්දී ගාන...
  8. pranathlcp

    Mobile Phone ගන්නේ බලාගෙනයි...

    Whoever he is, I guess he has had his studies at the University of Warwick :D
  9. pranathlcp

    Mobile Phone ගන්නේ බලාගෙනයි...

    http://www.elakiri.com/forum/member.php?u=477420 Last Activity: Today 03:30 PM අද දවල් මේ පැත්තේ ඇවිල්ල තියෙනවා.. :oo: මිනිහා හොඳින් නම් හොඳයි..පවු බන් මෙච්චර සල්ලිත් ගෙවලා දැන් කට්ටක් කනවා අහිංසකයෙක්..උගේ බිස්නසුත් පාඩු ඇති මේ නිසා :(
  10. pranathlcp

    🍤 Kaushalya

    ;)
  11. pranathlcp

    project proposal

    bump
  12. pranathlcp

    Machine Learning Tutorials

    bump

    No contents