උබට සනීප නෑ එක්කො උබ මහ කපටියෙක්.... යකෝ උබලගේ ආගම අදහන උන්ම තමා quantum 3d confinement/quantum dot කියන කන්සෙප්ට් හොයාගේන තියෙන්නේ.... ඕනම ආගමක ගොන් පාට්, පට්ට බයිලා තියෙන්න පුලුවන් තමන් ඈදහුවා කියල ඒ කේ තියෙන හෑමදේම හරි කියල හිතලා ඒවා ඔප්පු කොරන්න ගිහින් නිකන් විහිලුවක් වෙන්න එපා... අවශය දේ...