මෙහෙමයි මචන් මම සින්දුවක් අහන්නේ ඒක මට හිතට දෑනෙනවනම් විතරයි..... නෑතුව දෑන් තියෙන ට්‍රන්ඩ් එක මේකයි , මේ කාලේ අහන්න ඕනි මේ සින්දු ...... එහෙම කියල එකක් නෑ මට....... කොච්චර අලුත් ගෑජමෑටික් දාලා සින්දු හෑදුවත් සින්දුව හිතට ඈල්ලුවේ නෑත්තම් ගෑජමටික් ටික බල්ලට තමා දාන්න වෙන්නේ......
ඔය රී මේක් කරන...