ඔතන උන්‍ෙ ඒ අයට අවශ්‍ය තමන්ගේ දරුවට Doctor දොස්තර මහත්තයා/නෝනා කියන ගෞරවය ලබා ගන්න මිසක් වෛද්‍ය විද්‍යාව ඉගැන්වීම නෙමෙයි.මොකද අපේ රටේ doctor කෙනෙක්ට අමුතු පිළිගැනීමක් තියෙනවා නේ,ඔතන ඉන්න දෙමව්පියන් ගොඩක් අය සල්ලි තිබුණට උගත් මිනිස්සු නෙමෙයි.ඉතිං තමන්ට නොලැබුණු ගෞරවය තමන්ගේ දරුවෝ ලවා හරි ලබාගන්න...