මා_කැම්පස්_ගොස්_නැත

Mewan_Rose

Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113

    කරන්න තියෙන්නෙ,
    1. Saitm වසා දැමිය යුතුයි.
    2. නෙවිල් ඇතුළු උන්ට තියෙන චෝදනා සාධාරණව විභාගය කර දඬුවම් ලබා දීම
    3. සුදුසුකම් සහිත සිසුන්ට වෛද්‍ය සභාව තීරණය කරන ආකාරයට සායනික පුහුණුව ලබාදී වෛද්‍ය උපාධිය ලබාදීම
    4. සියලුම සිසුන්ට නෙවිල් ඇතුළු set ඒකෙන් වන්දියක් ලබලා දීම හා මුදල් ආපහු ගෙවීම්.
    5. සායනික පුහුණුව ලබා ගන්නා අයගෙන් සාධාරණ මුදලක් රජයට අයකර ගැනීම
     
    sanjeewa2010

    Well-known member
  • Oct 27, 2010
    1,475
    592
    113
    Kurunegala
    අනේ අති උතුම් බුද්දිමතෝ
    ඉගෙන ගන්නෙ නම් සල්ලි වලින් තමයි.රජයේ කැම්පස් වලට යන අය රටේ බදු මුදල් වලින් හා අම්ම තාත්තගෙ සල්ලි වලින්,ප්‍රයිවට් යන උන් තනිකරම අම්ම තාත්තගෙන්.

    මුන් ද්ඟලන්න ඕනා සයිටම් වහන්න කියලා නෙවෙයි, ඒකට හරි ප්‍රමිතීන් දෙන්න කියල.මුන් මේ ලක්ශ 120 කතා කිය කිය තනිකරම නටන්නෙ දේශපාලු පදේකට.

    Aniwaaa machannnnnn
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,852
    17,894
    113
    මම අන්තරය කියනවා වගේ පෞද්ගලික විශ්වවිද්‍යාලය එපා රජයේ ඒවා විතරක් කියලා හිතන්නේ නෑ.
    1)නමුත් රජයේ උන්ත් පෞද්ගලික වුනත් ප්‍රමිතිය කියන එක වැදගත්

    2)ඊට පස්සෙ සාධාරණ ඇතුලත් වීමේ ක්‍රමයක් හදන්න ඕන (government වල zscore වගේ )මුදල් කියන දෙය බාධාවක් නොවීය යුතුයි.දක්ෂතාවයට ප්‍රමුඛත්වය,ඊලගට මුදල්
    3)ඒකත් මුදලාලි වගේ තමන්ට ඕන විදියට තීරණය කරන්න දෙන්න බෑ,ඒ සඳහා රජය මැදිහත් වීමෙන් සාධාරණ මුදලක් තීරණය කල යුතුයි.
    4)මේ සියල්ලම කරන්න පුද්ගලික විශ්වවිද්‍යාල රජයේ විශ්වවිද්‍යාලය මෙහෙයවන ස්වදීන ආයතනයක් ආරම්ඹ කල යුතුයි.
    5)මුදල් ගෙවීමට අපහසු අයට student loan ක්‍රමයක් හඳුන්වා දිය යුතුයි(දැනටත් තියෙනවා හැබැයි සල්ලි ඉහළ මධ්‍යම පන්තිකයන්ට විතරයි දරන්න පුළුවන් )

    :rofl: Wow dumb shit, your economic and socio political knowledge is terrible. Why do you even try?

    1. If the standard is low no one will attend them, simple
    2. Nope, a private institute is a private business, you nor the government should have no say in what kind of students they should accept.
    3. Nope, again it's a private business and the government has no right to implement price controls
    4. No
    5. And why is that? Because only they have the ability to pay them back. What if a bunch of losers like you started taking student loans and decided to default? Do you have any idea how badly that would affect the economy?

    Gosh go read a book.
     
    Liamp

    Member
    Jul 4, 2017
    32
    3
    0

    Oopz done and dusted
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,635
    13,346
    113
    ධනවාදය හරි කමක් නැ බන් ප්‍රමිතියක් ඇතුව...බේත් ගන්නෙ සත්තු නෙමේ මිනිස්සු...:confused::confused::confused:

    කෝ කොච්චර කිව්වත් උබලට තේරෙන්නේ නැනේ
    ධනවාදය තියෙන්නේ ප්‍රමිතියටත් උඩින්
     
    VPNLokka

    Banned
    Jun 22, 2017
    184
    15
    0
    19756488_1456049367817381_1244510669327326872_n.jpg
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    :rofl: Wow dumb shit, your economic and socio political knowledge is terrible. Why do you even try?

    1. If the standard is low no one will attend them, simple
    2. Nope, a private institute is a private business, you nor the government should have no say in what kind of students they should accept.
    3. Nope, again it's a private business and the government has no right to implement price controls
    4. No
    5. And why is that? Because only they have the ability to pay them back. What if a bunch of losers like you started taking student loans and decided to default? Do you have any idea how badly that would affect the economy?

    Gosh go read a book.

    මාත් වෛද්‍ය විද්‍යාලයක් දානවා
    1)standards ඕනෙ නෑ.සල්ලි ටිකක් විසිකරලා දොස්තර පට්ටම ගන්න එවුන්නෙ එන්නෙ.උන්ට මොනවා ඉගැන්නුවාම මොකද?
    2)රජයට අයිතියක් නෑ බඳවගන්න නිර්ණායක දාන්න.ප්‍රයිවෙට් බිස්නස් එකක්නෙ.සල්ලි දෙනවා නම් බල්ලො බළල්ලු වුනත් මොකෝ.
    3)දෙනවා නම් කෝටි කීය වුණත් කඩාගත්තම මොකෝ?කොහොම හරි උපාධියක්නෙ ඕනෙ.
    5)සල්ලි තියෙන උන් විතරක් ඉගෙන ගත්තම මදැයි.

    ඒ වුණාට මට ඕවට සල්ලි නෑ.
    රජයේ අනුග්‍රහය මත ණයක් ඕනෙ.
    බිස්නස් කෙළවෙද්දි දුවවලා දෙන්න රජය එකතු කරන බදු මුදල් යොදවන්න ඕනෙ.
    මම දාන ඕනෙ ගුබ්බෑයමක්ට අනුමැතිය දෙන්න ඕනෙ.(නැත්තන් වෛද්‍ය සභාවට නඩු)
    සායනික පුහුණුව තුට්ටු දෙකට ආණ්ඩුව ගානෙ දෙන්න ඕනෙ.
    මගෙ "ප්‍රයිවෙට්" බිස්නස් එක බදු සල්ලි දාලා ටීවි පත්තර ඇඩ් දාලා ප්‍රොමෝට් කරවලා දෙන්න ඕනෙ.

    :lol:
     
    You answered your questions. What do you expect me to say? This is one amusing self ownage, thanks :rofl:
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    :rofl: Wow dumb shit, your economic and socio political knowledge is terrible. Why do you even try?

    1. If the standard is low no one will attend them, simple
    2. Nope, a private institute is a private business, you nor the government should have no say in what kind of students they should accept.
    3. Nope, again it's a private business and the government has no right to implement price controls
    4. No
    5. And why is that? Because only they have the ability to pay them back. What if a bunch of losers like you started taking student loans and decided to default? Do you have any idea how badly that would affect the economy?

    Gosh go read a book.

    ඔය වගේ හිතපු මිනිස්සු ඉන්දියාවේ හිටපු නිසා තමයි අද ඉන්දියාවේ doctorslage ප්‍රමිතිය ගැන ප්‍රශ්න ඇති වෙලා තියෙන්නෙ.මට පේන්නේ කඩ්ඩෙන් talk කාලට දූපතෙන් එළියට ගියපු නැති o/l පුතෙක් වගේ උඹ :rofl:
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,852
    17,894
    113
    ඔය වගේ හිතපු මිනිස්සු ඉන්දියාවේ හිටපු නිසා තමයි අද ඉන්දියාවේ doctorslage ප්‍රමිතිය ගැන ප්‍රශ්න ඇති වෙලා තියෙන්නෙ.මට පේන්නේ කඩ්ඩෙන් talk කාලට දූපතෙන් එළියට ගියපු නැති o/l පුතෙක් වගේ උඹ :rofl:

    And Sri Lankan doctors are of the highest quality? Says who? You? Well at least i can speak English, if it's so trivial why can't you do it yourself?
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    And Sri Lankan doctors are of the highest quality? Says who? You? Well at least i can speak English, if it's so trivial why can't you do it yourself?

    ලංකාවේ වෛද්‍යවරු ලෝකෙ ඉහළම සුදුසුකම් ඇති අය නොවෙන්න පුළුවන්,නමුත් තුන්වන ලෝකෙ රටක් වන ලංකාව වගේ රටක සෞඛ්‍ය සේවය දියුණු මට්ටමෙන් පවත්වාගෙන යනවා.උඹ මොනවා කිව්වත් saitm කියන්නේ වංචාකාරී ආයතනයක්,ඉතිං ඒ වගේ ආයතනයක්වත් අඳුන ගන්න බැරි ළමයින් අර රුසියානු වෛද්‍ය උපාධි බොරුව වගේ බොරු දැන දැනත් අහුවෙන,ජාතියේ මිනිස්සුන්ග‍ෙන් මොන ප්‍රමිතියක්ද
     
    HHBD

    Active member
  • Jun 21, 2016
    382
    77
    28
    සයිවර් කඩේ මුදලාලිගෙන් බෙහෙත් ගමුද එහෙනම් :) අපරාදේ යකෝ අවුරුදු 6-7ක් සල්ලි නාස්ති කරන්නේ මහජන බදු මුදල් කැම්පස් වල උගන්වන්න

    මොනවද බන් කියවන්නේ ...එහෙනම් අහවල් එකකටද බෝලලා පොලට ගිහින් විට කාල ඉන්න නුගත් ගොවියා ගෙන් කන්න එළවලු ටික ගන්නේ ...උබලම හදාගනින්කෝ ...අහවල් එකකටද මේසන් බාස් කෙනෙක්ට කියල උබලගේ ගේ හදාගන්නේ ...උබලම හදාගනින්කෝ ....අහවල් එකකටද ඔය වෙද නලව අහවල් තැනින් ගන්නේ අදින ඇදුමේ ඉදන් එකී මෙකි හැමදේම අහවල් තැනින් ගන්නේ ...උබලම හදාගනින්කෝ ...සුපිරි මොළ නේ ...මම කිව්වේ ලක්ෂ 02 පඩිය අරන් දොස්තරලා දාන පඩ ෂෝ එක ගැන බන් ...
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    සිස්සයෝ ටික ගිහින් නෙවිලා හම්බෙලා කිව්වලු සීන් එක.නෙවිලා කිව්වලු දක්ෂතාවයට තැන දුන්නා නම් තොපි එකෙක්වත් මෙතන නෑ කියලා, ඊට පස්සෙ උන් ශේප් එකේ ගිහිල්ලා

    :dull::dull::dull::dull: