1. Mewan_Rose

    Love

    ඔයා ස්ත්‍රි මායම් දන්නෙ නැද්ද පිරිමියග‍ෙ හිතට යන පාර වැටිලා තියෙන්නේ බඩ හරහා කියලා පරණ කතාවක් තියෙනවාන‍ෙ.
  2. Mewan_Rose

    නුවර එලිය

    අද මෛත්‍රි මාමි කිව්වා සති අන්ත‍ෙ නුවර ගිහිල්ලා හාමුදුරුවෝ හම්බව‍ෙනවා කියලා උඹටත් යන්න පුළුවන් වේවි.
  3. Mewan_Rose

    පිරීම මිසී පන්නා දමයි

    ඔව් ඉතිං මිනිහගෙ රාජකාරිය හැරෙන්න රටේ ජනාධිපතිග‍ෙ ඉඳන් හැම එකාග‍ෙම රාජකාරිය මිනිහා කරනවා නේ:lol:
  4. Mewan_Rose

    පිරීම මිසී පන්නා දමයි

    මට පෙන්නන්න බැරි සොන්නය‍ෙක්
  5. Mewan_Rose

    ඇමති_දයාසිරි

    :lol:ඔතන ඉන්නේ කීයද?එතනිනුත් කුරුණෑගල ඉන්නේ කියද?දයාසිරි ඇතුළු බහුතර දේශපාලඥයින්ට ඡන්දෙ දෙන බහුතරයක් TV විතරක් බලන උන්:(.
  6. Mewan_Rose

    I got my revenge

    උගේ bike එක මුග‍ෙ ලක්ෂ 60ක විතර වාහනේ:baffled:
  7. Mewan_Rose

    උතුරට ගිය කලක්... අම්මප...

    දෙමළ film පෙන්නන එක තහනම් කරන්න ඕන
  8. Mewan_Rose

    ටෙලිකොම් එකට හෙන ගහලා විනාස වෙලා පල

    රජයේ දේපල විනාශ කරන්න අනියම් ආකාරයට අනුබල දෙනවා නේද
  9. Mewan_Rose

    කුණු අරුවක්ක්කාලු වලට -මොකද හිතන්නේ

    ඕක මුඩුබිම්ක්ලු අවුරුදු 20කට ප්‍රමානවත් කියලා තමයි ආරංචි ඊට පස්සෙ මොනවා හරි ඉදිකිරිමක් සිදු කරාවි
  10. Mewan_Rose

    1st time Driving igenaganna learners giya aya kauda inne..

    driving ඉගැන්වීම සඳහා පෞද්ගලික උපදේශකවරුන් ගන්න පුළුවන් නේද
  11. Mewan_Rose

    නුවරඑළිය ප්‍රධාන තැපැල් කාර්යාලය විකුණල&

    දන්නෙ නෑ හැබැයි නුවර,ගාල්ල කොටුව‍ෙ,කොළඹ කොටුවේ තියෙන පරණ තැපැල් කාර්යාල 3න සංචාරක හෝටල් විදියට භාවිතා කරන්න යන්නේ ඔය ඒකට විරුද්ධව තමයි වැඩ වර්ජනය කරන්නේ.
  12. Mewan_Rose

    නෙවිල් ප්‍රනාන්දු රෝහල ජනපති මන්දිරය ලෙස

    සරල පොල්අතු සෙවිලි කල මැටි නිවසක් තමයි එතුමට ගැලපෙන්නේ
  13. Mewan_Rose

    I got my revenge

    මම අදහස් කළේ අර dash cam වගේ පිටින් හයි කරන ඒවා machan
  14. Mewan_Rose

    හාමුදුරුහොරු

    මෙහෙමයි ඔය ප්‍රසිද්ධ පන්සල් කීපයක් හැරුණුවිට අනෙක් පන්සල් නඩත්තු වෙන්නේ ගමේ දායකයින් ග‍ෙන්,කුඩු විකුණුවයි මිනීමරුවෝ කියලා පන්සලේන් එළියට දාන්නේ නෑ.පන්සල කියන්නේ හැමෝටම විවෘත්ත තැනක්,ඔය කියන වගේ දේවල් ගොඩක් වේලාවට උන්ම ඇවිත් තමයි හාමුදුරුවන්ට යෝජනා කරන්නේ අරක හදන්නම් මේක හදලා දෙන්නම් කියලා.අපි...
  15. Mewan_Rose

    කැම්පස් එවුන්

    Campus ගියත් නැතත් හැමෝම ඔය තත්ත්වයට එන්න බෑ ඒකට උත්සාහ කැපවීම අත්දැකීම් බුද්ධිය තියෙන්න ඕන.ඒක නිසා මම campus මම හරි උගතා,මම 8 pass අරුන් campus ඒකෙන් එළියට එනකොට මම කෝටිපතියා කියලා හිතන්නේ නැතිව දැම්ම ඉඳලා වැඩ කරපං
  16. Mewan_Rose

    I got my revenge

    එහෙම අවුලක් නෑනේ වාහනයෙන් වෙනම ඒකකයක් විදියට නේද ඕවා සවිකරන්න‍ෙ
  17. Mewan_Rose

    හාමුදුරුහොරු

    එහෙම කියලා ආණ්ඩුවට පවරා ගන්න එක විසඳුමක්ද වක්කඩ‍ෙ හකුරු හැඟුවා වගේ වේවි.අනික මිනිස්සු සල්ලි දෙන්නෙ අදාල පන්සලේ අභිවෘද්ධිය පිණිස මිසක් ආණ්ඩුවට පවරගන්න නෙමෙයි..ඔච්චරම කැක්කුමක් තියෙනව නම් බුද්ධ සාශන අමාත්‍යාංශය හරහා සංඝ කථිකාවක් ඇති කරගන්න පුළුවන් නේද විහාරස්ථානවල එකතුවන මුදල් බෞද්ධ ජනතාව හා...
  18. Mewan_Rose

    I got my revenge

    ලක්ෂ 60k විතර වියදම් කරලා වාහන ගන්න පුළුවන් උඹලා front ,rear camera 2k ගන්න ලොබයි.එහෙම වුණානම් ඕකව job එකෙනුත් අස්කරලා,කූඩුවටත් දාන්න තිබ්බා.ගාණක් ගන්නත් තිබුණා

    No contents