අපරාධයක් යට යවන්න අමාරුයි machan කවදා හරි අහුවෙනවා .අපේ පැත්තෙ jvp කලබල කාලේ අතුරුදන් වුන කියලා හිතපු මනුස්සයෙක්ගෙ පස්සෙ අවුරුදු 15කට විතර පස්සෙ හොයා ගත්තා පුතා තාත්තාව මරලා වැළඳා කියලා අන්තිමට ඒක උඩින් තමයි ගෙදර හදලා තියෙන්නේ.cid එකේ කෙනෙක් තමයි හොයලා තියෙන්නේ,cid නිලධාරියා අවුරුදු ගණනක්...