උඹත් එක්ක තර්ක කරලා වැඩක් නෑ මොකද,ඇත්තට නිදාගෙන ඉන්න මිනිස්සු ඇහැරවනවට වඩා බොරුවට නිදාගෙන ඉන්න මිනිස්සු ඇහැරවන්න අමාරුයි නේ.පන්සලට මිනිස්සු සල්ලි දෙන්නෙ පිනට,ඒවා කළමනාකරණය කිරීම විහාරාධිපති හිමියන් ඇතුළු පිරිස සිදුකරාවි.රජය ඊට මැදිහත් විය යුතු නැතත් නැත මොකද අපි දන්නවා එතකොට මොකද වෙන්නේ කියලා...