කැම්පස් එවුන්

Oct 13, 2016
2,675
276
0
19510275_674684619407131_8570091324628726730_n.jpg

කැම්පස් ගියපු එවුන්ට රිදෙයි. :D :D :eek: :eek: :sorry: :sorry:
 
  • Like
Reactions: AnuradhaRa

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    කතාව ඈත්ත. අපි කෑම්පස් ගිහිල්ලා උද්ඝෝශන වර්ජන මොකුත් නෑතිව හරියටම අවුරුදු 4 න් එලියට ඈවිල්ලා අවුරුදු 8 - 10 ක් රස්සාව කරලා බලනකොට කලින්ම බිස්නස් වලට බෑහෑපු අපේ යාලුවො ගොඩාක් දුර ගිහිල්ලා. :D:D:D

    ආන්න ඒකයි කෑම්පස් ගියත් තමන්ගේම වෑඩක් පටන් ගන්න කියන්නේ :yes::yes::yes:
     
    අපි කැම්පස් යද්දී අපිත් එක්ක හිටපු ගමේ යාලුවෝ කුරුඳු තලලා තට්ටු 3 ගේකුත් ගහලා Alto එකකුත් අරන් කසාදත් බැඳලා දරුවොත් ඉන්නවා. අපි මහපොළ වැටෙනකම් බලන් ඉන්නවා
    ගෙදර එන්න සල්ලි නැතුව. (based on a true story :yes: )
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    කතාව ඈත්ත. අපි කෑම්පස් ගිහිල්ලා උද්ඝෝශන වර්ජන මොකුත් නෑතිව හරියටම අවුරුදු 4 න් එලියට ඈවිල්ලා අවුරුදු 8 - 10 ක් රස්සාව කරලා බලනකොට කලින්ම බිස්නස් වලට බෑහෑපු අපේ යාලුවො ගොඩාක් දුර ගිහිල්ලා. :D:D:D

    ආන්න ඒකයි කෑම්පස් ගියත් තමන්ගේම වෑඩක් පටන් ගන්න කියන්නේ :yes::yes::yes:

    :D:D:D:D:cool::cool::cool::D:D:D
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    19510275_674684619407131_8570091324628726730_n.jpg

    කැම්පස් ගියපු එවුන්ට රිදෙයි. :D :D :eek: :eek: :sorry: :sorry:

    එහෙමනම් ඉතින් සිල්ලර කඩ වලට වඩා ලංකාවේ කාර් සෙල් තියෙන්න ඕනිනේ බ්‍රෝ ....පේමන්ට් එකෙත් කාර් විකුනන්න ඕනි එහෙමනම්

    පසු සටහන : හැබැයි කොච්චර ඉගෙනගත්තත් අන්තිමට වැඩ කරන්න වෙන්නේ මුදලාලි කෙනෙක් යටතේ තමයි ගොඩක් වෙලාවට ....ඒ කියලා පොඩි ඉස්ස්කොලේ යන කොල්ලෝ කුරුට්ටෝ ඔක්කොම ඉගෙන ගන්නේ නැතුව ඉන්න එපා මේ මහදන මුත්තා වර්ගයේ පොස්ට් බලලා :P:P:P
     
    • Like
    Reactions: amoeba2576

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    Podi Silva - පොඩි සිල්වා;21869555 said:
    කැම්පස් ගියා කියලා ගොඩක් උන් ලොකු ලයින් එකෙන් ඉන්නේ

    ගොඩක් උන් එහෙම නැහැ බන් .සුළු පිරිසක් එහෙම ඇති ...අඩු කුලේ පරහැත්ත ඉන්නවනේ බන්
     
    Oct 13, 2016
    2,675
    276
    0
    එහෙමනම් ඉතින් සිල්ලර කඩ වලට වඩා ලංකාවේ කාර් සෙල් තියෙන්න ඕනිනේ බ්‍රෝ ....පේමන්ට් එකෙත් කාර් විකුනන්න ඕනි එහෙමනම්

    පසු සටහන : හැබැයි කොච්චර ඉගෙනගත්තත් අන්තිමට වැඩ කරන්න වෙන්නේ මුදලාලි කෙනෙක් යටතේ තමයි ගොඩක් වෙලාවට ....ඒ කියලා පොඩි ඉස්ස්කොලේ යන කොල්ලෝ කුරුට්ටෝ ඔක්කොම ඉගෙන ගන්නේ නැතුව ඉන්න එපා මේ මහදන මුත්තා වර්ගයේ පොස්ට් බලලා :P:P:P

    :D :D :D

    ඉගෙන ගන්නේ මොකටද බන් දැන් SLITT, NSBM, SAITM තියෙද්දී? :P
     
    qwee123

    Well-known member
  • Jun 17, 2011
    1,367
    199
    63
    19510275_674684619407131_8570091324628726730_n.jpg

    කැම්පස් ගියපු එවුන්ට රිදෙයි. :D :D :eek: :eek: :sorry: :sorry:
    Jiwithe Sarthaka wenna Campus Yanna one na Ban. Hariyata kapaweemai plan ekkui thiyenna one.. Api campus out weddi Apita kalin job wlata giyapu un car aran gewal hadannath patan aran:lol::lol::lol:

    Campus giyapu hamoma Oya manda manasika wada walata support karanneth na ...

    oya umbala wadiye danne nathi Alayo set eke thama hondatama igena ganna un inne.Ape hitapu godak un PhD karanna gihin.
     
    thilanka1989

    Active member
  • Nov 29, 2010
    367
    110
    43
    Colombo
    Podi Silva - පොඩි සිල්වා;21869555 said:
    කැම්පස් ගියා කියලා ගොඩක් උන් ලොකු ලයින් එකෙන් ඉන්නේ

    ඕකට තමයි හීනමානය කියන්නෙ. අනිත් උන් ලොකු ලයින් කියල කලින්ම හිතන් ඉන්න එක. කලින්ම ඒවගේ ජජ්මන්ට් එකක හිටියාම අනෙකා මොනව කලත්, මොනව කිව්වත් මොනව ඇන්දත් පේන්නෙ ලොකු ලයින් වගේ.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    එහෙමනම් ඉතින් සිල්ලර කඩ වලට වඩා ලංකාවේ කාර් සෙල් තියෙන්න ඕනිනේ බ්‍රෝ ....පේමන්ට් එකෙත් කාර් විකුනන්න ඕනි එහෙමනම්

    පසු සටහන : හැබැයි කොච්චර ඉගෙනගත්තත් අන්තිමට වැඩ කරන්න වෙන්නේ මුදලාලි කෙනෙක් යටතේ තමයි ගොඩක් වෙලාවට ....ඒ කියලා පොඩි ඉස්ස්කොලේ යන කොල්ලෝ කුරුට්ටෝ ඔක්කොම ඉගෙන ගන්නේ නැතුව ඉන්න එපා මේ මහදන මුත්තා වර්ගයේ පොස්ට් බලලා :P:P:P

    උසස් අදයාපනය ඉතා වටිනව ප්‍රයිවට් හෝ රජයේ හෝ. නමුත් ඊට පස්සේ කරන දේ තමා වෑදගත්. දිගටම මුදලාලි කෙනෙක් යටතේ ඉන්නවද? තම්න්ගේම වයාපාරයක් කරනවද කියන එක
     
    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    Podi Silva - පොඩි සිල්වා;21869555 said:
    කැම්පස් ගියා කියලා ගොඩක් උන් ලොකු ලයින් එකෙන් ඉන්නේ

    :D:D:D:D
     
    matheesh-bandara

    Well-known member
  • Oct 26, 2015
    869
    193
    63

    ඕකට තමයි හීනමානය කියන්නෙ. අනිත් උන් ලොකු ලයින් කියල කලින්ම හිතන් ඉන්න එක. කලින්ම ඒවගේ ජජ්මන්ට් එකක හිටියාම අනෙකා මොනව කලත්, මොනව කිව්වත් මොනව ඇන්දත් පේන්නෙ ලොකු ලයින් වගේ.

    උසස් අදයාපනය ඉතා වටිනව ප්‍රයිවට් හෝ රජයේ හෝ. නමුත් ඊට පස්සේ කරන දේ තමා වෑදගත්. දිගටම මුදලාලි කෙනෙක් යටතේ ඉන්නවද? තම්න්ගේම වයාපාරයක් කරනවද කියන එක

    up++

    salliy, education ekai kiyanne 2k, mona unath higher education karala thiyna eka watinawa,
    man higher education karpu ekek neme, man nikan ubala kiyana mudalali type ekek, bt mata dgree ekak nathi aduwa hama welema danenawa,samahara qualities thiynawa kochchara salli thibbath wahanna bari :sorry:

    igena ganna un digtama hodata igena ganilla, hadissi wenna epa, ita passe karan de igena gena iwara wunama hithapan, ita passe business walata bahapan
     
    Last edited:
    • Like
    Reactions: banda065
    ඇත්ත කතාව..මං කැම්පස් එකෙන් අවුට් වෙද්දී ක්ලාස් එකේ මගේ එහා පැත්තේ හිටපු එකා දෙවනි ළමයටත් ලෑස්ති වෙනවා. ඌට කාර් එකක් තිබුණා දෑවැද්දට ගෙයක් හම්බුණා,. ඒ උගේ හැකියාව

    ඒත් තමන්ට නොලැබුන දේවල් වලට අනික් අයට ඊරිසියා කර කර ඉන්නෙ නැතුව තමන්ගෙ අනාගතය ගැන හිතලා ඌ වැඩ කර නිසා. ඒ නිසා අදත් අපි දෙන්නා පුළුවන් වෙලාවකට කෝල් එකක් වත් නොදී ඉන්නේ නෑ.

    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    649
    113
    පුක හපාගෙන පාඩම් කරලත් කැම්පස් යන්ඩ බැරි වෙච්ච ගොනෙක් හිත හදා ගන්ඩ හදන පෝස්ට්...... ඇල්ටො එකක් වත් නැති ගොබ්බයෙක් වෙන කොහෙදෝ එකෙක්ගෙ ගේකුයි කාර් ටිකයි තියන ෆොටෝ එකකට වචන ටිකක් දාල ලොරි ටෝක් දෙනව.... ඉගෙන ගන්ඩ බැරි උනේ උබ උපතින් ගෙනාපු ගොං කම නිසා මිසක් පුලුවන් කම තියෙද්දිත් ඉගෙන නොගත්තු නිසා නෙවෙයි.... කමක් නෑ ඒ වගෙ පෙන්නල හිත හදා ගනිං.... බලං ගිටපං ඉගෙන ගත්තෙ නැති නිසාම උබට පෝශෙ කාර් ටිකක් දීල යයි දිව්‍යලෝකෙන් කවුරු හරි ඇවිත්.......
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    Campus ගියත් නැතත් හැමෝම ඔය තත්ත්වයට එන්න බෑ ඒකට උත්සාහ කැපවීම අත්දැකීම් බුද්ධිය තියෙන්න ඕන.ඒක නිසා මම campus මම හරි උගතා,මම 8 pass අරුන් campus ඒකෙන් එළියට එනකොට මම කෝටිපතියා කියලා හිතන්නේ නැතිව දැම්ම ඉඳලා වැඩ කරපං