1. sachith19920726

    පර්ස් එක

    වම් පැත්තෙ එක 8 වසරේදි අරන් දුන්නෙ අම්ම එක්කන් ගිහින්. අවුරුදු 15-16 විතර ඇති ලගක් වෙනකන් පාවිච්චි කලේ ඕක. දෙවැනි වෙක මාස දෙකතුනකට කලින් තාත්ත ගෙනත් දුන්නෙ බලපන් පර්ස් එකේ හැටි කියල. 😅
  2. sachith19920726

    රාසමානික්කම්ගෙ හතර බිරිකතාව

    ලිබියාවට වෙලා තියෙන්නෙ මොකද කියල උබ google කරන්නෙ වත් නැතුව නෙ ඔය copy paste කර කර දගලන්නෙ. අරගලය තියෙන්නෙ රාජපක්ෂ පරම්පරාවම දෙස්පාලෙන් අයින් කරන එක. ඒක උනාට පස්සෙ තියෙන්නෙ මිනිස්සුන්ට විශ්වාස කරන්න පුළුවන් මනුස්සයෙක් පත් කරගෙන ඉස්සරහට යන එක. සර්වපාක්ෂික ආණ්ඩුවක්. අනුරද සජිත් ද රනිල්ද නෙවේ...
  3. sachith19920726

    රාසමානික්කම්ගෙ හතර බිරිකතාව

    ඌ ඇත්ත කියන්නෙ. රට අරාජික වෙලා බලයට කුලල් කාගන්න ගියාම වෙන්නෙ ඒක තමයි.
  4. sachith19920726

    කවුද ඊළඟ ජනාදිපති ?

    සජිත් පුතා ගෙ taste එකත් සිංහලුන්ට හම්බෙන්න ඕන මම නම් කියන්නෙ. ඒ ෆුකේ අමාරුවක් තියනව නම් තාම නිට්ටාවට හොද වෙයි.
  5. sachith19920726

    සජිත් ෆේල් කියන්න ගොතගහන සිරස..

    සිරසෙ මේකෙ අන්තිම කෑල්ල කපල දැම්මෙ. අනික් ඒවගෙ දැම්ම මේ ෆුල් එකම. අපක්‍ෂපාතී මාධ්අ‍ය භාවිතය අම්මගෙ රෙද්ද තමයි. ඔව්. මේ වෙලේ මිනිස්සුන්ගෙ පැත්තෙ ඉන්නෙ (ඉන්නව වගේ පෙන්නේ) සිරසයි සියතයි විතරයි. ඒ උනාට සක්කිලි media චැනල් කිසිම එකක් කරේ තියාගෙන යන්න එපා. හැම එකකටම තියෙන්නෙ උන්ගේ agenda. උන්ට බිස්නස්...
  6. sachith19920726

    ගුපියනේ පුතානෝ ජනපති වෙන්න යන්නෙ.අනුරය ලෙෆ්ට්

    බැරි වෙලාවත් මූ ආවොත් එහෙම මූට කන්න වෙන විදිය මට හිතා ගන්නත් බෑ බං. බාගෙට පුනුරුත්ථාපනය උන බයියො අවිස්සුනාම හෙන භයානකයි. 😅 අනුරට උනත් ඔච්චරයි. plan එකක් එක්ක ඇවිත් මිනිස්සුන්ගෙ විශ්වාසය දිනාගෙන වැඩ කරලා පෙන්නන්න ඕන. විශ්වාසය එක්ක යන්න ඕන දෙයක් මේක. මිනිස්සු පොතු කාල හරි ඇදගෙන යයි ගොඩ යමු කියල...
  7. sachith19920726

    ගුපියනේ පුතානෝ ජනපති වෙන්න යන්නෙ.අනුරය ලෙෆ්ට්

    මේ වෙලාවෙ කිසි plan එකක් නැති එකෙක් කර ගහනව කියන්නෙ මේකට තනිකර suicide එකක්. plan එකක් තියනව නම් දැනට තියන ප්‍රශ්න වලට මොකා උනත් ප්‍රශ්නයක් නෑ.
  8. sachith19920726

    බල්ල මැරෙනකොට මැක්කොන්ට උන දෙයක්

    ඒ වගේ උන්ට attention දෙන්න යන්න එපා බන්. ignore list නොදා ignore කරපං.
  9. sachith19920726

    ගෝටා අයින් වෙන්නේ නැතිලු

    මම කියන්නෙත් ඔවුන්ට ගැහුව මදි. ගෝට එලොපිය කියල ඔවුන්ට ගහන්න ඕන මූ ගියෙ නැත්තම්.
  10. sachith19920726

    Idiriyata mokak weida?

    https://elakiri.com/threads/තව-මාස-08-කින්-ලංකාව.2029122/ මයින වාෂ්ප වෙන්න විතරයි තියෙන්නෙ තව 😅 september වෙන්න කලින් ඒකත් උනොත් 🥰 ඒක නම් ලොකු sure එකක් නෑ ඕකගේ පන හයියයි. වෙන උන්ගෙ parts ගලවන් හරි ඉදී. ඊට කලින් පිස්සව එලෝල ඉමු 13.
  11. sachith19920726

    විමල් නුලෙන් බෙරෙයි. BREAKING 🔥

    අඩෝ ඉස්සර වෙනරටවල ඔය වගේ politician ලට නැට්ට පුකේ ගහගන්නෙ නැතුව කෙලින් බනින video දැකල හිතුව ලංකාවෙ කවදාවත් එහෙම වෙන එකක් නෑ කියල. යකෝ එක දවසකට හරි කමක් නෑ ඒ දවස උදා උනා කියපන් කො. ඇඩෙනව.
  12. sachith19920726

    ශ්‍රී ලංකාවේ සිංහල අක්ෂර දැක මවිත වුනු විදේශිකයෝ

    2GB https://www.gnarly-repacks.site/2021/11/18/blacksite-area-51-gnarly-repacks-2-13-gb/ https://www.mediafire.com/file/faptovzzlg71nkh/BlackSite+-+Area+51+[Gnarly+Repacks].zip
  13. sachith19920726

    සක්කිලි අරගය

    :ROFLMAO:
  14. sachith19920726

    ශ්‍රී ලංකාවේ සිංහල අක්ෂර දැක මවිත වුනු විදේශිකයෝ

    අඩේ දැන් මතක් උනේ. ගේම් එකකත් තිබ්බ ඉස්සර.
  15. sachith19920726

    මනෝජ්ගේ ගෙදර ළඟ අරගලය

    ඔය කිව්වෙ ඉතින්. තමන්ට තියන අයිතිය ගැන වත් දන්නෙ නැති උන් තමයි කොහොමත් ලංකාවෙ ඉන්නෙ. උගෙ ගේ ඇතුලට වත්තට යන්නෙ නැහැ නෙ. https://www.aclu.org/know-your-rights/protesters-rights human rights කිව්වොත්. geneva යනව කිව්වොත් දේශද්‍රෝහියො වගේ හැගීමක් එන ගානට ගෙනාවෙ සාටක වේ*ගෙ පුතාල තමයි.
  16. sachith19920726

    Idiriyata mokak weida?

    13 යන්න වෙනව බන්. හොදින් හරි නරකින් හරි. ගියෙ නැත්තම් ඉතින් ගොඩක් ජීවිත නැති වෙයි.

    No contents