ඔසී වල බහුතරයක් ලන්කාවේ එවුන් ඉන්නේ ස්ටුඩන්ට් ඈවිත් පී ආර් දාගත්ත එවුන් තමා.
ඔය චෙෆ් රස්සාව මිකෑනික් රස්සාව එහෙම මෙහෙ කවදාවත් ඩිමාන්ඩ් එක නෑති වෙන රස්සා කියලා මම හිතන්නේ නෑ. දන්න කාලේ ඉදන් ඩිමාන්ඩ් ලිස්ට් එකේ..
කවුරුවත් ඉගෙන ගන්න කියලා ම එන්නේ නෑ මම හිතන්නේ. කවදා හරි මෙහේ පදින්චි වෙන්න බලන්...