මමත් දවසක් හැන්දෑවක තාත්තව එක්කන් එන්න ටවුන් යන්න හද්දි හොදටම පරක්කු වෙලා. තාත්තා එහෙන් කෝල් කරලා බයිනවා මොකද පරක්කු කියලා. සිහියක් නෑ ගත්තා බයික් එක ආවා කෙලගෙන. පොඩි අතුරු පාරකින් දැම්මා ඒක කොන්ක්‍රීට් පාරක්. වංගුවක් තිබ්බා වංගුව හරිලා ටික දුරක් ඉස්සරහට යන්කොට දැක්කා පාර අයිනේ ලේනෙක් ඉන්නවා. මම...