1. Gccamila

    VLC Player එකේ Equalizer Save හැමදාටම කර ගන්න හැටි

    අායිත් අාවද උබ පල අර පැත්තට ඒක පාරක් කිව්වම :lol::lol::lol::lol::lol:
  2. Gccamila

    VLC Player එකේ Equalizer Save හැමදාටම කර ගන්න හැටි

    ඔව් මචං ඒකම අවුලකට තීන්ෙන් Interface ඒක තමා. කිසි ෙවනසක් නෑ
  3. Gccamila

    VLC Player එකේ Equalizer Save හැමදාටම කර ගන්න හැටි

    ආදරෙයි වස්තු හිත හැදුවට :lol::lol::lol::lol: Headphone එකට නම් වැඩිය වෙනසක් තේරෙන්නේ නෑ බං VLCඒෙක්. SUB ඒකටම ෙදන්න ඔ්න
  4. Gccamila

    VLC Player එකේ Equalizer Save හැමදාටම කර ගන්න හැටි

    ඊකනේ කියන්නේ සුදූ :lol::lol::lol:
  5. Gccamila

    VLC Player එකේ Equalizer Save හැමදාටම කර ගන්න හැටි

    තැන්කූ බං :love::love::love:
  6. Gccamila

    VLC Player එකේ Equalizer Save හැමදාටම කර ගන්න හැටි

    VLC Player එකේ Equalizer Save හැමදාටම කර ගන්න හැටි මම කලින් VLC Player එක ගැන දැම්ම නූලට නම් කට්ටිය වැඩිය කැමති නෑ වගේ හ්ම්.. කමක් නෑ. VLC පාවිච්චි කරන කස්ටිය දන්නවා ඒ ගැන. :P:P හැම හොද දේකම ඉතින් අපිට පොඩි අඩුවක් පේනවනේ.ඒක ඉතින් ඒ තරම්ම අඩුපාඩුවක් නෙවෙයි.හැබැයි ඉතින් මේකේ Eqalizer එකට...
  7. Gccamila

    VLC Player එකෙන් සිංහල සබ් බලන ක්‍රෙම්...

    මම මේ කිව්වේ සබ් ප්ලේ වෙන හොදම Player එක ගැන නෙවෙයි බං. සිංදු අහන්න පට්ටම කොලිටි Player එකක් තමයි VLC කියන්නේ. එකේ සව්න්ඩ්ස් කොලිටිය ගැන ඉතින් අහන්න දෙයක් නෑනේ. ඉතින් ඒ සවුන්ඩ් කොලිටියෙන්ම FILM බලන්නත් තියෙනවා නම් පට්ටනේ. ඒකයි VLC ගැන කිව්වේ. Film බලන්න නම් ඉතින් KM එක තමා හොදම. ඇඩ් නැති...
  8. Gccamila

    VLC Player එකෙන් සිංහල සබ් බලන ක්‍රෙම්...

    උබත් පල අර පැත්තට :lol::lol::lol::lol:
  9. Gccamila

    VLC Player එකෙන් සිංහල සබ් බලන ක්‍රෙම්...

    අලුත් වර්ෂන් වලට වැඩ නෑ බං. ටිකක් පරණ එකක් දාලා මේ විදියට හදලා බලපන්කෝ වැඩ බං එලට. කිසි අවුලක් නෑ. මොනා කරන්නත් සිංහල යුනිකෝඩ් දාලා තීන්න ඕනේ..
  10. Gccamila

    VLC Player එකෙන් සිංහල සබ් බලන ක්‍රෙම්...

    Beta / Build Version වලට වැඩ නෑ බං. චුට්ටක් විතර පරණ එකක් දාගනිං. එලටම වැඩ.. :yes::yes::yes::yes:
  11. Gccamila

    VLC Player එකෙන් සිංහල සබ් බලන ක්‍රෙම්...

    හා හා එහෙනම් උබ පලයන් අර පැත්තට :lol::lol::lol::lol::lol:
  12. Gccamila

    VLC Player එකෙන් සිංහල සබ් බලන ක්‍රෙම්...

    You have given out too much Reputation in the last 24 hours, try again later. පස්සේ දෙන්නම්
  13. Gccamila

    VLC Player එකෙන් සිංහල සබ් බලන ක්‍රෙම්...

    VLC Player එකෙන් සිංහල සබ් බලන ක්‍රෙම්... VLC Player එකෙන් අපි සාමාන්‍යෙයන් දන්න විදියට සිංහල Unicode වැඩ කරන්නෙ නෑනේ.ඒ කියන්නේ සහාය දක්වනේ නෑ කියන එක.ඒත එහෙම්ම කියලා හිත හදා ගන්න බෑනේ. සිංහල හොදට හදා ගන්න ක්‍රමයක් මේ VLC Player එකේම තියෙනවා.පට්ට ලේසියි.පහල විදියට කොරන්නකෝ.. සමහරක් අය දන්නවත්...
  14. Gccamila

    dongle case

    https://tools.texby.com/unlock-codes/zte/ ඕක ට්‍රයි කරලා බලන්න
  15. Gccamila

    gewana mudalata watinne nathi deyak kiyanna balamu ?

    මාලු පාන් :lol::lol::lol:
  16. Gccamila

    AliExpress Shipping ප්‍රශ්නයක්

    මගෙත් අයිටම් එකක් මාස දෙකකට කිට්ටුවෙන්න පරක්කු වෙලා ගිය සතියේ බදාදා ආවා. බය වෙන්න එපා බං ඕවා එනවා ඉස්සර වගේ දැන් උස්සන කේස් නෑ..
  17. Gccamila

    IRAJ Kim Jong-un ta massage ekak yawala

    අම්මෝ අන්තිම කමෙන්ට් එක... :lol::lol::lol::lol::lol:
  18. Gccamila

    dongle case

    Unlock කරන්න නම් පුලුවන්. හැබැයි Unlock කලොත් Warranty නැතිව යනවා බං..
  19. Gccamila

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    Nice Click මචං :love::love::love:

    No contents