VLC Player එකෙන් සිංහල සබ් බලන ක්‍රෙම්...

Preferances වලට ගියා නම් ඔය උඩ වගේ එකක් එයි.ඕකෙන් Default encoding යටතේ තියෙන Universal (UTF-8) දෙන්න.ඊට පස්සේ....
VLC Player එකෙන් අපි සාමාන්‍යෙයන් දන්න විදියට සිංහල Unicode වැඩ කරන්නෙ නෑනේ.ඒ කියන්නේ සහාය දක්වනේ නෑ කියන එක.ඒත එහෙම්ම කියලා හිත හදා ගන්න බෑනේ.
සිංහල හොදට හදා ගන්න ක්‍රමයක් මේ VLC Player එකේම තියෙනවා.පට්ට ලේසියි.පහල විදියට කොරන්නකෝ..
සමහරක් අය දන්නවත් ඇති මේ ක්‍රෙම්. නොදන්න අයට දැම්මේ හොදේ

ඉස්සෙල්ලාම VLC Player එක ලෝනච් කොරගන්න.ඊට පස්සේ

Tools වල Preferances යන්ටලා.

Preferances වලට ගියා නම් ඔය උඩ වගේ එකක් එයි.ඕකෙන් Default encoding යටතේ තියෙන Universal (UTF-8) දෙන්න.ඊට පස්සේ....
ඊට පස්සේ එතනම ටිකක් පහලින් තියෙන Font යටතේ Iskoola Pota Font එක හොයලා දෙන්න.Iskoola Pota Font එක හොයන්න කලින් බලන්න ඔයාගෙ මැෂින් එකට සිංහල Unicode දාලද කියලා.දාලා නැත්තම්
මෙතනින් ගිහින් අරගන්න.
මෙතනින් ගිහින් අරගන්න.
http://www.helabasa.com/products/helabasa/sinhala-keyboard
ඔච්චරයි ඉතින් කරන්න තියෙන්නේ.හරියට කොලා නම් පහලින් සේව් කරන්න.දැන් VLC Player එක ආපහු පාරක් Restart කරන්න.
දැන් ඉතින් ආයේ දිගටම හද හද ඉන්න දෙයක් නෑ.සිංහල Subtitle පාරක් එක්ක හොද Film එකක් බලන්ට තමයි තීන්නේ.VLC එකේ Sound එහෙමත් ඉතින් පට්ටනේ.
හොදයිනම් බම්පියක් වත් දියං නැත්තං අරකක් හරි කමක් නෑ

+10 