:shocked: දාලා කරාබු...
ලෙන්ස් එක ගැනම හිතන්නේ නැතුව.. ඉමේජ් සෙන්සර් එක ගැනත් හිතලා හොද වැඩක් කලොත් එළ...
හැබැයි ඉතිං ෆෝන් එකේ මහත ටිකක් වැඩි වෙයි.. බරත් එක්කම...
සහ... බැටරියත් 3000+ එවන්න වෙයි... ඕක හැන්ඩ්ල් කරන්න :cool: සමහර විට ඒක හින්දද දන්නෑ මුං මේ ලික්විඩ් කූලිං සිස්ටම්, නියුටල් ෆ්ලෑශ්...