1. ^Night Fury^

    නිදි_නැති_නෙත්_II

    ලියන ගමන් ඉන්නේ බං :frown:
  2. ^Night Fury^

    නිදි_නැති_නෙත්_II

    ;);) යකෝ. මේක රන් කරේ නම් උන් ටිකක් තමා :P ඒ වුනාට ඉතින් ඒ දේවල් සදාකාලික නෑනේ :no::no: උඹලටත් ඉතින් මට මඩක් ගහන්න තියෙනවා නම් ආයේ මොකුත් ඕනේ නෑ :frown::frown:
  3. ^Night Fury^

    නිදි_නැති_නෙත්_II

    උදේට වගේ දාන්නම් බං. දැන් නම් පට්ට් නිදිමතයි. බනින්න නම් එපෝ. දැන් ලිව්වොත් වෙන කතාවක් තමා ලියන්න වෙන්නේ :baffled::baffled:
  4. ^Night Fury^

    නිදි_නැති_නෙත්_II

    :rofl::rofl: නිදා ගත්තේ නෑ කිව්වාම මූ කියනවා නිදා ගත්තාලු :rofl::rofl:
  5. ^Night Fury^

    .::: Grand Theft Auto 5 :::.

    අඩෝ සිරා කතාව. දැන් ඉතින් ටිකක් කල් ඉඳලා මෙහෙම තමා බං :baffled::baffled: කෙල වුනොත් නම් සදා සොත්ති. මාත් ඉතින් උණක් වගේ හැදුනොත් නම් නිදා ගන්නවා නිදි මරන්නේ නෑ. එළ එළ. එහෙනම් ගුඩ් නයිට් කිව්වා. පස්සේ සෙට් වෙමු ;) බුදු සරණයි මචං
  6. ^Night Fury^

    නිදි_නැති_නෙත්_II

    දානවා බං. පාන්දර වෙයි :baffled:
  7. ^Night Fury^

    නිදි_නැති_නෙත්_II

    යකෝ පෙරෙදා නිදා ගත්තට පස්සේ බං අද හවස නිදා ගත්තේ. ඊයේ දවසෙම ඇහැරලා හිටියේ :angry::angry: උඹ මඟුලක් කතා කරනවා

    No contents