කරටි කැඩෙනකන් බොනවා බං Milk Shake, Soft Drinks, වතුරයි නම් :lol::lol: කොයි වෙලේ දියවැඩියාව හැදෙයිද දන්නේ නෑ :baffled::baffled: යකෝ හරියට පැය 6,7ක් එක දිගට නිදා ගන්න නෑ පහු ගිය ටිකේම :(:( උඹ මඟුලක් කතා කරනවා :dull::dull:
ඒකනේ. ඔයාට විතරයි තේරුණේ. මම කන කට්ට ගැන මේ අයට තේරුමක් නෑ. වෙනස්කම් කර...