ඔය VGA එක maxxa. Gigabyte ගැන ගොඩක් කස්ටිය දැනන් හිටියේ නැති වුනාට සෑහෙන්න හොඳයි. Dual fans නිසා heat වෙන එක ගැන එච්චර අවුලක් හිතන්න දේකුත් නෑ. Super Clock Version එකක් නිසා තවත් හොඳයි. බය නැතිව ගනින්. Gigabyte, Asus, Zotac, EVGA ඔය මොන එක ගත්තත් ලොකු වෙනසක් නෑ. ගොඩක් වෙලාවට ඔය Brand වලට service...