උඹලා හරි ගොං බං :lol::lol: වැරදිලා හරි කතාවට පොඩි හරි වැඩියෙන් කෑල්ලක් දැම්මම කියනවා එක තැනලු, කුස රජ්ජුරුවන්ගේ දේවියටත් ස්පැගටි කවයිලු. තව චරිත කීයක් නම් සෙට් කරන්න තිබ්බද :rolleyes::rolleyes: කොහෙද ඊට පස්සේ ඉතින් රටේ නැති බයිලා ගහනවා. බලන බලන හැම කෙල්ලම ලස්සනයි නෙමෙයි. ලියන්නේ ලස්සන කෙල්ලෝ ටික...