Fucking Geniusනේ මෙයා :lol::lol: දැන් ඉතින් වටේ හිටපු හැමෝම දැක්කලු ෂෙහාරව තල්ලු කරනවා ඈහ්. මොකද එතන හෙන වලියක් ගියානේ තල්ලු කරන්න කලින්. දැක්කේ including අර වාහනේ Driver. ඌ දැකලා වැඩිකම නිසා තමා නවත්තගතෙත් නැත්තේ :P:P ඇන්ඩ් යෙට් වික්ටිම්ගේ කට් උත්තරයක් නැතුව සහා ප්‍රමාණවත් සාක්ෂි නැත්තම් කාවවත්...