1. MM Cars

    Suzuki Specia G Ltd - 2016 Purple

    නෑ බන් මාත් එහෙම කිව්වා නෙවෙයි. කරන්න දෙයක් නෑ. ලංකාවනේ...
  2. MM Cars

    Suzuki Specia G Ltd - 2016 Purple

    එහෙම වෙන්න පුළුවන් නමුත් හැමෝටම ලොකු ලොකු වාහන වලට යන්න සල්ලි නෑ. එක එක්කෙනාගේ පුළුවන් හැකියාව අනුව තමයි. තව සහෝදරයෙක් දාලා තිබුණා Post එකක් මේ වාහන සම්බන්ධව. ඒක පොඩ්ඩක් බලන්න. මෙන්න ඒ සහෝදරයාගේ Post Link එක බලන්න. හොද Video එකක්. http://www.elakiri.com/forum/showthread.php?t=1793161
  3. MM Cars

    Need help guys..

    මේක නම් හදන්න අමාරුමි. පැලුම ගොඩාක් ලොකු වැඩි. මගේ කාර් එකෙත් ඔහොම side එකෙන් පැලිලා හැදුවා. නමුක් ඔච්චර ලොකු පැලුමක් නොවෙයි. අගලක් එක හමාරක් වගේ.
  4. MM Cars

    Suzuki Specia G Ltd - 2016 Purple

    නමුත් මේකෙත් Customs එකේ වගේම Options තියෙනවා
  5. MM Cars

    Japanese Alto 2014

    2015 eke Power Shutters enneth Front doors walata witharai, F Grade eke. meke 04 doors thiyenawa
  6. MM Cars

    Japanese Alto 2014

    2015 eka box model ekak ne enne
  7. MM Cars

    Suzuki Specia G Ltd - 2016 Purple

    නෑ Custom එක නෙවෙයි.
  8. MM Cars

    Japanese Alto 2014

    ඔව් Automatic Gear, Power shutters
  9. MM Cars

    Japanese Alto 2014

    එකත් ඇත්ත. මම Post එක Edit කරලා දාන්නම් ගාන.
  10. MM Cars

    Japanese Alto 2014

    නෑ Alto එකේ Hybrid එකක් නෑ. Eco කියලා එක්ක එන්නේ. එකත් Normal Petrol.
  11. MM Cars

    Japanese Alto 2014

    Inbox කලා බලන්න
  12. MM Cars

    Japanese Alto 2014

    ඔව් මාතර බීච් තමයි. නෑ මේක ගෙනත් දැන් පොඩ්ඩක් කල් වෙනවා.
  13. MM Cars

    Suzuki Specia G Ltd - 2016 Purple

    Suzuki Specia G Ltd Purple Colour 2016 Hybrid Power Auto Remot door with factory fitted accessories Original Suzuki Lock carpets Player with Rivers cam Door wisers (JUST CLEARED and Actual pictures in front of Hmabanthota Port)
  14. MM Cars

    Japanese Alto 2014

    PM කලා බලන්න
  15. MM Cars

    Japanese Alto 2014

    2014 Japanes Alto - Rs. 2,800,000.00 (negotiable) 3200 Km with original factory fitted accessories.
  16. MM Cars

    වාහන - සැමටම සුභ අළුත් අවුරුද්දක් වේවා !!!

    වාහන - සැමටම සුභ අළුත් අවුරුද්දක් වේවා !!! ලැබුවා වු සිංහල දෙමල අළුත් අවුරුද්ද ඔබ සැමට කිරියෙන් පැණියෙන් වගේම නව වසරේ තමාගේම වාහනයක පැතුම් ඉටුවේවා !!!
  17. MM Cars

    වාහන මිල වැඩි වෙනද ? Price increased ?

    ඔන්න ඔය තියෙන්නේ, ඕක හැමෝටම තේරුම් ගන්න බැරි එකයි තියෙන අවුල. මීට ඉස්සරලා යෙන් එක 1.50 ටත් ගියානේ. ඒත ඔය තියන තරම් දෙයක් උනාද ? මේ වට කියන්නේ ගරිල්ලා මාර්කටිං.
  18. MM Cars

    වාහන මිල වැඩි වෙනද ? Price increased ?

    ඔව් ඒක හරි. මෙහෙ තියෙන වාහන වල මිල වෙනස් වෙනවා කියන එක ඇත්තටම විහිලුවක් නේ. අනිත් කාරණය මේ වෙලාවේ ගෙන වාහනත් ඔය කියන තරම් වැඩිවීමක් වෙනද ? වතුරේ පීනන්නේ නැතුව ඔය දේ ගැන කියන්න පුළුවන්ද ගොඩ පීනලා.
  19. MM Cars

    වාහන මිල වැඩි වෙනද ? Price increased ?

    වැඩි වෙන්නේ නෑ කියලා කියන්න බෑ. වැඩි වෙනවා. මොකද මේක විදේශ වෙලදාමක් නේ. විදේශ විනිමය එක්ක නේ සිද්ද වෙන්නේ. නමුත් ඔය කියන තරම් වැඩි වෙයිද ? වැඩි වෙනවා නම් කොහොමද එහෙම වෙන්නේ ?
  20. MM Cars

    වාහන මිල වැඩි වෙනද ? Price increased ?

    වාහන මිල වැඩි වෙනද ? Price increased ? මොකද්ද මේ Yen අගය ඉහල යන නිසා වාහන මිල වැඩි වෙනවා කියන්නේ ? ඔය කියන විදියට එහෙම දෙයක් වෙනවද ? මොකද්ද මේ කතාව ? ලැව් ගින්නක් වගේ හැම තැනම කතාවෙනවා, මාර කේස් එක තමයි නේද වාහන වැඩි වෙනවා ........ එහෙම වැඩිවෙන්න තරම් හේතුවක් තියෙනවද ? මේ කථාව යන්නේ Yen...

    No contents