1. MM Cars

    ගමුද අළුත් Prius PHV එකක්

    mona aduwak da ban Prius kokakath Duty eka Rs. 7,161,750.00 wenawa Me car ekata 6.0 m - 7.0 m athara gaanak yanawa, kohomath athata enakota 13.0m and above gaanak yanawa
  2. MM Cars

    Toyota CHR

    Wahane hetiyata price eka thamai awula Hybrid eke Duty eka Rs. 7,161,750.00 Body kit ekka beluwama Total Cost eka Rs. 16.0 m walata wada yanawa. Non Hybrid ekatah Over 9.0 m
  3. MM Cars

    ගමුද අළුත් Prius PHV එකක්

    ගමුද අළුත් Prius PHV එකක් මෙන්න ජපානයේ වෙලදපලට පැමිණි නවක මෝටර් රථය. පෙර පැවති Prius PHEV රථය තාක්ෂණික මෙන්ම අනෙකුත් උපාංගයන් වැඩි දියුණු කිරීමක් එකක් වෙලද පලට නිකුත් කරලා.
  4. MM Cars

    Japanese Alto 2014

    karanna deyak ne ban, oka geddi yen eka godaak wedi, cost eka wedi una kiyala market eke udin mata denna bene, thawa aya aduwata denakota mage eka ganida ? Laba padu wenawa, eka heti kiyala hutha hada gannawa.
  5. MM Cars

    Suzuki Specia G Ltd - 2016 Purple

    Van type, namuth register wenne car widiyata, Wagon R ekata wada poddak lokui, Auto Power Remorte control sliding doors.
  6. MM Cars

    Japanese Alto 2014

    :D
  7. MM Cars

    Suzuki Specia G Ltd - 2016 Purple

    :love:
  8. MM Cars

    EV fast charging stations

    මේ කියන කතාව හරි. සැප පහසුව වගේ දේවල්. Solar System එකක් එකක් use කරන්න පුළුවන් නම් ගෙදර විදුලියට බපෑමක් නෑ. ඒ කොහොම උනත් කි. මී. 100 කට එහා ගමනක් යනවා නම් ගොඩාක් හිතන්න වෙනවනේ.
  9. MM Cars

    EV fast charging stations

    ඔය සෙල්ල තේරුම් ගන්නේ නෑතුව තමයි කට්ටිය ඔය මල හුචැක්කුවට සෙට් වෙන්නේ. අනිත් එක හදීසියකට විකුණා ගන්නද ? Vitz එක දාහෙන් සම්පතක් ඔය මගුල එක්ක බලද්දි. කිව්වා වාගේ පෝලීමක් සෙට් උනොත් සදා අනාතයි. පොලීමක් තිබුණත් නැතත් එක තැන අවම විනාඩි 20 ක් වත් ඉන්න එපැයි. Full Charge එකකට ඊට වඩා කාලයක් යන්නත්...
  10. MM Cars

    EV fast charging stations

    අරගෙන වැඩක් නෑ කියන එක නම් කියන්න බෑ. දුර ගමනක් යද්දි පට්ටම කට්ටක් කන්න වෙයි. හිතේ නිදහසින් යන්න බැරි වෙයි. ඒක තමයි අවුල.
  11. MM Cars

    Japanese Alto 2014

    ආනයනයේදි නිකුත් කරන සියලූම Original Documents ලබාදෙනවා. ඒ පිළිබදව කිසිම ගැටළුවක් නෑ.
  12. MM Cars

    EV fast charging stations

    දුර ගමන් සදහා නම් සාර්ථක වාහනයක් නෙවෙයි. කි. මී. 120 ක් යන්න අමාරු වෙයි එක දිගට. Vitz එක හොදයි ඊට වඩා. ලග ලග නම් දුවන්නේ අවුලක් නෑ. අනිත් එක Charging Point තිබුණා කියලා යන ගමනට වෙන පරක්කුව. ගැහුව ගමන් Charge වෙන්නෙත් නෑ නේ. කි. මී. 100 ට වඩා දුර ගමන් වලට තමයි බලපෑම.
  13. MM Cars

    Best Car/Suv around 7mil

    මිලියන 7 කට Honda Vezel RS Sensing 2017 එකක් ගන්න පුළුවන් අළුතින්ම. 2017 Honda Grace Ex කාර් එකක් මිලියන 6.0 කට වගේ පුළුවන් 2017 Axio WXB එකක් මිලියන 6.4 කට වගේ පුළුවන් 2017 Axio G එකක් මිලියන 6.1 කට අඩුවෙන් පුළුවන්
  14. MM Cars

    Japanese Alto 2014

    Interest නම් කියන්න ගාන තව අඩු කරලා දෙන්නම්.
  15. MM Cars

    කාර් එකේ ටල් ටාල් ගාල සද්දයක් එනවා

    හා හා ඔහොම දැම්ම කියලා කොහොම කියන්න ද ? කොහෙම උනත් ගොඩාක් වෙලාවට Caliber එකේ වෙන්න පුළුවන්. වාහනේ පරනද අළුත් ද
  16. MM Cars

    Suzuki Swift Hybrid

    Genalla nam oya gaanata denna be mcn. oya price eka LC open karala gena kenekta.
  17. MM Cars

    Suzuki Swift Hybrid

    Engine capacity nam 1200 cc price eka nam machan Rs. 5,300,000.00 kata wada yanawa
  18. MM Cars

    Japanese Alto 2014

    Mona karannada. podi minihata ganna wahanayak nethi tharama den
  19. MM Cars

    Suzuki Swift Hybrid

    ජපන් වාහන වෙළද පලේ නවතම සගයා Suzuki Swift Hybrid 2017 මිල ගණන් නම් කතා කරලා වැඩක් නෑ. එතන තමයි අවුල තියෙන්නේ. වාහනේ පෙනුම එහෙම නම් සුපිරි. මේ තියෙන්නේ භාණ්ඩේ තමයි. Visit my FB Page. මාගේ FB පිටුව වෙත පිවිසීමට Click කරන්න
  20. MM Cars

    Japanese Alto 2014

    Putaaar eka thamai machan ayeth watina kiyana wahane. Mal thiyala ganna wenawa.

    No contents