Toyota C-HR
ටොයෝටා සමාගමෙන් එලි දක්වපු මේ වාහනේ හයිබ්‍රිඩ් සහ හයිබ්‍රිඩ් රහිත වශයෙන් මාදිලි දෙකක් එනවා. හයිබ්‍රිඩ් එක 1800 cc සහ හයිබ්‍රිඩ් රහිත 1200cc විදියට
මේක Non-Hybrid
Duty එක තමයි මේවාගේ වැඩි.
Permit Price Rs 6.7 m වගේ
Non-Permit Price Rs. 9.6 m වගේ
ඉතින් කවුරු හරි ගන්න කැමැත්තක්...