Bajaj සර්විස් සෙන්ටර් වල ඉන්නේ මහ අනාත සොන්න කුකුල්ලු..
උන්ට කොමන් සෙන්ස් නෑ අෆ්ෆා සිග්නල් ලයිට් එක මරු කරපන් කිවම ඒ @$%#$ සොකට් එකත් එක්කම් කපලා බංලා.. :(
මොනා කරන්නද වැඩ කරපු එකා පවු නිසා මුකුත් කීවේ නෑ
කම්ප්ලේන් කරෙත් නෑ උගේ පඩියට කෙල වෙයිද දන්නැති නිසා.. :dull: