අපි නම් genuine hp ගන්නේ. මාමා මම ගැන දන්නවා නේ, මට බොරු කරන්න නම් හම්බ වෙන්නේ නැ. 2011 ගත්ත hp i3 එක තමා තාම use කරන්නේ
දැන් ෆේක් hp තියෙනවද බං ?

අපි නම් genuine hp ගන්නේ. මාමා මම ගැන දන්නවා නේ, මට බොරු කරන්න නම් හම්බ වෙන්නේ නැ. 2011 ගත්ත hp i3 එක තමා තාම use කරන්නේ

උ ලැපත් අරං sliit එක ඉස්සරහ උපවාසයක් කරනවලු![]()
උපවාස කරලා කරලා ඈති වෙලා, ඕන් ලැප් එක මෙහේ තියලා ගෙදර ගිහින්..... මගදි මාව සෙට් වෙලා...... මම මූව දැක්කේ නෑ කියහන්කෝ..... මෙන්න ටිකකින් ඥ් එකක්..... පස්සෙන් එනවා සිලි සිලි ගාගෙන...... 
බයික් එක සර්විස් කරගෙන දැන් ඔෆිස් ආවේ කුකුලොස්
14500km
යකෝ එයාර් ක්ලිනර් එක දැම්මා 1190/-![]()

බයික් එක සර්විස් කරගෙන දැන් ඔෆිස් ආවේ කුකුලොස්
14500km
යකෝ එයාර් ක්ලිනර් එක දැම්මා 1190/-![]()
යකෝ උඹත් දැන් මගේ වගේම දුවනවද.....?? මගෙත් දැන් 16,500Km ගානක්.....
අපේ ඒවා ඉතින් ගෙවල් වල පුස් කන්නේ නෑ නේ......

චමිත මොඩල් 125 එකේ එයාර් ක්ලිනර් එක 1190/= ද බං ? මම පල්සරේ දැම්මේ 370/= ද කොහෙද උනේ

ou bun man dammeth 400kda koheda....

බයික් එක සර්විස් කරගෙන දැන් ඔෆිස් ආවේ කුකුලොස්
14500km
යකෝ එයාර් ක්ලිනර් එක දැම්මා 1190/-![]()

උ.වේ.ස.
හම්බ ප්‍රොඩක්ට් ගත්තා නම් විදවපිය..... ඕකුන් ගේන්නේ මම හිතන්නේ Quality Check Fail වෙච්ච බඩු..... හරියට හීරෝ + හොන්ඩා වගේ........![]()
![]()

උපවාස කරලා කරලා ඈති වෙලා, ඕන් ලැප් එක මෙහේ තියලා ගෙදර ගිහින්..... මගදි මාව සෙට් වෙලා...... මම මූව දැක්කේ නෑ කියහන්කෝ..... මෙන්න ටිකකින් ඥ් එකක්..... පස්සෙන් එනවා සිලි සිලි ගාගෙන......
![]()

හෝර්න් ගැහුවා ගැහුවා 
ඔහේ උඩ බලාගෙන ගියා පාස් කරගෙන.

චමිත මොඩල් 125 එකේ එයාර් ක්ලිනර් එක 1190/= ද බං ? මම පල්සරේ දැම්මේ 370/= ද කොහෙද උනේ

Bajaj සර්විස් සෙන්ටර් වල ඉන්නේ මහ අනාත සොන්න කුකුල්ලු..
උන්ට කොමන් සෙන්ස් නෑ අෆ්ෆා සිග්නල් ලයිට් එක මරු කරපන් කිවම ඒ @$%#$ සොකට් එකත් එක්කම් කපලා බංලා..![]()
මොනා කරන්නද වැඩ කරපු එකා පවු නිසා මුකුත් කීවේ නෑ
කම්ප්ලේන් කරෙත් නෑ උගේ පඩියට කෙල වෙයිද දන්නැති නිසා..![]()
ඕක හරියට සෙට් කරගනින් බන් ආපහු...
අප්පටසිරි..ඕක හරියට සෙට් කරගනින් බන් ආපහු...
මෙන්න මෙව්ව තියනව නම් දාල දාපන් කොලිටියට වැඩේ කරගන්න පුලුවන් ටේප් නොගහ.
![]()

අනේ මන්ද බන්a bun ai e echchazra![]()
ඔව් ඔව් දවස් 49ක් ඇතුලත රත්නපුර & මාතලේ ගිහින් ආවා.මේ පාර අව්රුද්දට 560km විතර වටයකුත් ගැහුවනේ.එතනම 1200කම් විතර දුවල තියෙනවා.යකෝ උඹත් දැන් මගේ වගේම දුවනවද.....?? මගෙත් දැන් 16,500Km ගානක්.....
අපේ ඒවා ඉතින් ගෙවල් වල පුස් කන්නේ නෑ නේ......
![]()
එයාර් ක්ලීනර් එක දැම්මා කිව්වේ....?? ඕක ස්පොන්ජ් කෑල්ලක් නේද එන්නේ.....??![]()
චමිත මොඩල් 125 එකේ එයාර් ක්ලිනර් එක 1190/= ද බං ? මම පල්සරේ දැම්මේ 370/= ද කොහෙද උනේ
ou bun man dammeth 400kda koheda....
![]()
මොකක් කිව්වා...
මගෙ එක 150ක්ද කොහෙද වුනේ...![]()
එල එලඅඩෝ දාපන් 5ක් මාත් අද දැම්මා සර්විස් එකක්..![]()
කි.මි 38000 ක් විතර මීටරේ තිබ්බා නම්..![]()
එතකොට මම ගන්න කලින් කරකවපු ටිකත් එක්ක 41000 විතර ඇති නේ..![]()
Bajaj සර්විස් සෙන්ටර් වල ඉන්නේ මහ අනාත සොන්න කුකුල්ලු..
උන්ට කොමන් සෙන්ස් නෑ අෆ්ෆා සිග්නල් ලයිට් එක මරු කරපන් කිවම ඒ @$%#$ සොකට් එකත් එක්කම් කපලා බංලා..![]()
මොනා කරන්නද වැඩ කරපු එකා පවු නිසා මුකුත් කීවේ නෑ
කම්ප්ලේන් කරෙත් නෑ උගේ පඩියට කෙල වෙයිද දන්නැති නිසා..![]()

අම්මෝ..... හොද වෙලාවට චමිත මොඩල් එකකට කර ගැහුවේ නැත්තේ..... මේකේ කාර් එකකට හයි කරන ජාතියේ එයාර් ෆිල්ටර් එකක් නේ....... 
අම්මෝ..... හොද වෙලාවට චමිත මොඩල් එකකට කර ගැහුවේ නැත්තේ..... මේකේ කාර් එකකට හයි කරන ජාතියේ එයාර් ෆිල්ටර් එකක් නේ.......
![]()

ලැප බැලුවද?![]()
අලුත් ලැපක් ගමු.... දැන් මේකේ කාලේ හරි.......

ආ ආ මාමා දැන් දරුවෙක් හාදා ගෙන පැත්තකට වෙලා ඉන්න ඕනෑ වයස, දැන් ඉතිත් වයසයි නේ,