ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අර කම්පියුටර් කඩයක් කරන එකාව උල තියන්න ඕනේ..
    1412383.gif

    හදිස්සියකට කෝල් එකක් ගත්තම කට් කරනවා..
    8565597.gif
     
    Last edited:

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    :oo: මම නම් සුදු යකඩ පොඩි ගැජට් එකක් සෙට් කරා..... පංචිකාවත්තේ කඩේකින් ගත්තේ..... :yes: 350/= ක්ද කොහෙද උනේ..... ඊර අඩුවෙන් යකඩෙන් හදපුවත් තියෙනවා..... ඒවා නම් චාටර්..... සුදු යකඩෙන්, දැන් මුලු ගාඩ් එකම වගේ වැහෙන ඒවත් තියෙනවා..... ඒක නම් පට්ට...... :D

    4to එකක් අරන් එවපන්කො බලන්න :rolleyes:
     

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    ඔව් බන් චාටර් මටත්. මගෙ GN එකෙත් කලින් අයිතිකාරය කෑල්ලක් හයිකරල තිබ්බ. මං ගලෝල වීසි කලා... ඊට වඩා හොඳයි සයිලන්සරේ හීරෙනවා.:dull:

    සිරා කතාව :lol:
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,243
    4,387
    113
    ඇයි එන්නද
    Hot-Tamil-Actress-in-White-Sleeveless-Saree-Blouse-Photos-Sathyasai-spicy%2Bimages%2B%25281%2529.jpg


    මෙයාව සෙට් උනේ නැතේ ??

    අඩේ පුළුවන් නම් මට සෙට් කරපන් කෝ, මම මහා රැ තනියම පාලම් වලින් එනවා, කොච්චර පාලු පාරවල් වල එනවද, මට හම්බ වෙලා නැ නේ
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අඩේ පුළුවන් නම් මට සෙට් කරපන් කෝ, මම මහා රැ තනියම පාලම් වලින් එනවා, කොච්චර පාලු පාරවල් වල එනවද, මට හම්බ වෙලා නැ නේ

    චානයක ඇඟේ හැටියට ගැලපෙන මෝහිනී කෙනෙක් හොයාගනින් බන්...:lol::rofl:

    හොඳටම රිදෙයි මේකටනම්.:P
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,243
    4,387
    113
    ඇයි එන්නද
    චානයක ඇඟේ හැටියට ගැලපෙන මෝහිනී කෙනෙක් හොයාගනින් බන්...:lol::rofl:

    හොඳටම රිදෙයි මේකටනම්.:P

    මම දැන් single හිටියට අපිත් ඔය ඇහැට කනට පේන කෙල්ලෝ රන් කරපු අය හරිද
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මම දැන් single හිටියට අපිත් ඔය ඇහැට කනට පේන කෙල්ලෝ රන් කරපු අය හරිද


    ඔව් ඔව් තාමත් කෙල්ලෙක් එනව දැක්කම පන එපා කියල රන් කරනව තමා...
    9305664.gif
     
    Last edited:
    Status
    Not open for further replies.