ගුවන් හමුදාවට අයත් ජ‍ෙට් යානයක් වාරියපොලට කඩා වැටෙයි...

S.GUNE

Well-known member
  • Feb 21, 2019
    3,805
    5,807
    113
    කැරි චීන්නු මොට්ට සෝවියට් මිග් 21 එක කොපි කරලා හදපු පේලේන් එක්කනේ ඔය. උන් හැදුවෝත් ඔහොම්මමයි. අපි පුනරුදය යටතේ අළුත්ම f35 ගේනවා. ඒවා සූපිරි බඩු. මේ රුසියන් ලබ්බවල් වගේ කඩන් වැටෙන්නේ නැහැ.
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,949
    113
    කුහක ජෙප්පෝ දුවන් අැවිත් ඒකෙනුත් අාතල් ගන්න..
    මෝඩ ජෙප්පෝ හිතාගෙන ඉන්නේ ඉංග්ලිෂ් මළපොතේ අකුරක් බැරි ලපය ලංකාවට ඇමෙරිකන් ජෙට් ගෙනෙයි කියල :lol: 🤌
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,986
    11,719
    113
    කුරුම්බා අැට්ටි මැසිමක්..🛩️

    කැරි චීන්නු මොට්ට සෝවියට් මිග් 21 එක කොපි කරලා හදපු පේලේන් එක්කනේ ඔය. උන් හැදුවෝත් ඔහොම්මමයි. අපි පුනරුදය යටතේ අළුත්ම f35 ගේනවා. ඒවා සූපිරි බඩු. මේ රුසියන් ලබ්බවල් වගේ කඩන් වැටෙන්නේ නැහැ.
    ඇයි බන් උඹලා දන්නෙ නැති දේවල් ගැන දන්නවා වගේ බොරු දාන්නෙ?
     
    • Haha
    Reactions: fdk

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,846
    113
    මාලඹේ
    රාවණාගේ දඬමොනරේ බෑවෙත් වාරියපොල කියනවනේ. ඒ පුරුද්දට පාත් කරාද දන්නෑ හෙළ යක්ඛ පුතුන් දෙන්නා
    උඹේ අම්මාගේ හිල ඇතුලට තමා පාත් කරන්න ඉදලා තියෙන්නේ වැඩේ හරි ගිහිං නැහැ ජේපි පොන්නයෝ
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,986
    11,719
    113
    උඹ මොනවද දන්නේ..උඹද පයිලට්?
    Turbo Fan engines, HUD, glass cockpit තියෙන aircraft එකකට කුරුම්බැට්ටි මැසින් කියන්නෙ කොහොමද කියපන්කො?

    Both ejected & landed safely
    ------ Post added on Mar 21, 2025 at 9:27 AM
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,385
    1
    101,274
    113
    34
    Kalutara
    අඩෝ එක පාරක් මතුගම කිට්ටුවත් එකක් කඩන් වැටුනා පොඩි කාලෙ. ඒක බලන්න ගියාද කොහෙද අපි.. 🙄
     
    • Wow
    Reactions: Mr Bones

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,805
    5,807
    113
    Turbo Fan engines, HUD, glass cockpit තියෙන aircraft එකකට කුරුම්බැට්ටි මැසින් කියන්නෙ කොහොමද කියපන්කො?

    Both ejected & landed safely
    ------ Post added on Mar 21, 2025 at 9:27 AM
    ඕක හදලා තියෙන්නේ අඩු කුලේ රටක. හොද පේලේන් එකක් නම් ඉතින් නේටෝ වෙන්න ඕනේ. රුසියන් චීන කටු නම් මෙළෝ රහක් නැහැ. මේකේ ඇන්ජිමක් සුපිරි වගේ ඇමරිකන් එක්කනේ. පොඩි පැටලිල්ක් උනා f 7 එක්ක.
     
    • Haha
    Reactions: War Fighter

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,986
    11,719
    113
    ඕක හදලා තියෙන්නේ අඩු කුලේ රටක. හොද පේලේන් එකක් නම් ඉතින් නේටෝ වෙන්න ඕනේ. රුසියන් චීන කටු නම් මෙළෝ රහක් නැහැ. මේකේ ඇන්ජිමක් සුපිරි වගේ ඇමරිකන් එක්කනේ. පොඩි පැටලිල්ක් උනා f 7 එක්ක.

    K-8 eke avionics okkoma USA.
    Eka neme umba danna awul Russian aircraft monada?
     
    • Like
    Reactions: War Fighter

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,805
    4,934
    113
    K-8 eke avionics okkoma USA.
    Eka neme umba danna awul Russian aircraft monada?
    :ROFLMAO::ROFLMAO: අරු ඉන්ටනෙට් එක පීර පීරා උත්තරයක් හොයනවා ඇති. බැරි උනොත් ඇවිල්ල කියාවි ආතල් එකට කිව්වේ වැඩිය ගණන් ගන්න එපා කියල. :ROFLMAO::ROFLMAO:
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,650
    7,712
    113
    චීන,ඉන්දියන් ඒවද?ඒ රටවල් දෙකට විතරයිනේ තාම උෟට ඵන්න කිව්වෙත්..😹
    ඇමරිකාවෙන් එන්න කිව්වම ගූ යයි තොපිට....වැඩ වැඩි නිසා මිසක් නොයා ඉන්නෙ...ඉරිසියාකාර හැත්ත තොපි