1. Srilankan1

    රාජපක්ෂ පට්ට පල් හොරු එක්ක මොන සාකච්ඡාද?

    උන්ගේ බයිලා. අරගලේ දිගටම ගෙනියන්න ඕනේ සාකච්චා නැතුව.
  2. Srilankan1

    රාජපක්ෂ පට්ට පල් හොරු එක්ක මොන සාකච්ඡාද?

    ඕකා කපටියා. අහු වෙන්න හොඳ නෑ ඕවට
  3. Srilankan1

    Iraj : Yohani : BnS

    උන්ට බෙනිෆිට්ස් තියන නිසා තමයි තාම හේත්තු වෙලා ඉන්නේ.
  4. Srilankan1

    අරලගලයේ නියුතු තරුණ කන්ඩායමත් සමග රජය සාකච්චා කිරිමට සුදානම් බව අගමැතිවරයා පවසයි. 🔴Breaking

    රෙවිලා ඉන්නේ උන්ට. දැන් පේනවනේ කව්ද හරියටම යුද්දේ කරේ කියලා. ලොල්
  5. Srilankan1

    හූ හඬ මැදින් අවසන් වූ රඹුක්කන විරෝධය....

    රඹුක්කන සැබෑ ජනතාවට හදපිරි මෙව්වා එක
  6. Srilankan1

    රාජපක්ෂ පවුල්වාදය මෙරටින් තුරන් කළ යුතුයි - කුමාර් සංගක්කාර -

    රාජපක්ෂ කියන්නේ දැන් කල්ට් එකක්. උන් පස්සේ යන උන් වෙනමම සත්ව කොටසක් සාමාන්‍ය මිනිස්සු අතරේ ජීවත් වෙන. උන්ගේ මොළ හේදිලා තියෙන්නේ
  7. Srilankan1

    Fill T ජනතාව විසින් පන්නා දමයි. 👏

    Fill Tනම් ගඩොල් ඔලුවාව ජනතාව විසින් පන්නා දමයි. =AZVjDvm59uhp2Ta2IIUkxiZ_-55WBoX1ZvuDp_dTj_2tuY8naaM98X1Cm2-ZojvNSbfhYKpXKWadQFXHN5LgFM5CmeyTuHK9yLcFwzn3qTTqXyf_c8drmyxFeytWMqOEsCss2IHJAv86x80judeykCC5ZabmBZwAJGFahwXZagmt7HSi0qRq_4Agbd9R2FveOKY&__tn__=*NK']#GoHomeGota2022...
  8. Srilankan1

    බෙහෙත් හිග නෑ!

    මොහාන් සමරණායක කියනවා නං හරි වෙන්න ඇති 🤭
  9. Srilankan1

    කොටින්ගේ බෝම්බ තොගයක් සිලාවතුරෙන් මතුවෙයි

    සුජීව ප්‍රසන්නාරච්චි මීට වඩා හොඳට කථා ලියනවා බන් හොඳ දෙමළ ෆිල්ම් එකක් තියනවා Mudhalvan කියලා අර්ජුන්ගේ. ඒක බලපන් පුළුවන් නං. ------ Post added on 1649761769
  10. Srilankan1

    "කක පුහනය"

    පැරණි සාහිත්‍යයේ සඳහන් වන "කක පුහනය" නමැති ආ යු ධ ය අද පරපුරට ද දැක ගන්නට ඉඩ සැලැස්වීම ඉතා වටී. නිරිඳුනි ඔබට පින්!
  11. Srilankan1

    Sony Alpha 5100 Camera

    a5400 eka hondai
  12. Srilankan1

    නන්දා මාලිනියත් අරගල බිමට පැමිණෙයි..

    නන්දා මාලිණිත් දැන් අන්තවාදියෙක් වෙයි. බයියෝ එයාගේ සිංදු බෝයිකොට් කරනවලු.

    No contents