1. Srilankan1

    විමලේ වෙනස් වෙලා

    හරීන්ගේ කතාව විමල් අනුමත කරයි - මහින්ද ඇතුළු ආණ්ඩුව ඉවත් වී අන්තර් කාලීන ආණ්ඩුවක් ගැන විමල් කියයි
  2. Srilankan1

    🛑නාකි මයිනා මැරිලා

    මයිනගේ මිනිය එම්බාම් කරලා පුරවලා වීදුරු පෙට්ටියක දානවා බයියොන්ට බල බල ඉන්න.
  3. Srilankan1

    🔴 අප්‍රේල් 09 කොලඹට මිලියනයක් (LIVE)

    එළ. මේ ආණ්ඩුව වැරද්දක් කරාම එළියට බහිනවා කියපු උන්ටිකම බැහැලා. පරක්කු වෙලා හරි මෙහෙම උන එක ලොකු දෙයක්
  4. Srilankan1

    Study in Malaysia

    sunway එළ. එයාලගේ ලංකාවේ ඒජන්ට් කව්ද කියලා අහලා බලන්න. එයා මාර්ගෙන් ඔක්කොම වැඩ ටික කරගන්න පුළුවන්. ලිවින් එක්ස්පෙන්සස් ගණන් ටිකක් හැබැයි ඉන්දියන් කඩ වැහි වැහැල. කෑම හොඳයි. එක්ස්පීරියන්ස් එකක් ගන්න මරු රට. බොන්න කරන්න ඌරු මස් කන්න ඕනේ එකක් පුළුවන්
  5. Srilankan1

    Study in Malaysia

    ඔව්. එළටම හොඳයි. මොකක්ද යන කැම්පස් එක?
  6. Srilankan1

    Boeing 757 ප්ලේන් ඵක දෙකට කැඩිල..

    හයිඩ්‍රෝලීක් ඉෂු එකක් ලූ. කලින්ම දැනුම් දීලා තියනවා බාන්න කළින්
  7. Srilankan1

    Study in Malaysia

    ඒක හරි. එහෙ ඉගෙන ගන්න කාලෙට කොහොමද සපෝට් කරගන්නේ සල්ලි වලින්? අතේ වියදමට සල්ලි තියනවා නං අවුලක් නෑ
  8. Srilankan1

    Boeing 757 ප්ලේන් ඵක දෙකට කැඩිල..

    Boeing වලට නරක කාළයක්
  9. Srilankan1

    🔴 BREAKING

    බොරු වැඩක්. මිනිස්සුම එකතුවෙලා මුන්ව එළවන්න ඕනේ. ඔය පාර්ලිමේන්තුවේ ඉන්න උන් කොහොම හරි බලන්නේ උන් බලේ තියාගන්න. ජනාධිපති අයින් උනා කියන්නේ උනුත් පාරට. එකනේ ඔය ජොනියා කුට්ටි යටි ගිරියෙන් කෑ ගහන්නේ
  10. Srilankan1

    Police clearance certificate Online

    දෙකම එකයි. ඔන්ලයින් කරන එක ලේසි. ඕක සබ්මිට් කරාම ඔයාගේ ගෙවල් ළඟ පොලිසියේ පොරක් එයි ඇවිත් විස්තර ටික හරිද බලලා ආයේ කොළඹට ෆැක්ස් කරනවා. ඊට පස්සේ රෙජිස්ටර් තැපෑලෙන් ඕක එයි.
  11. Srilankan1

    Police clearance certificate Online

    Sathi 2k 3k wage yanawa danna widiyata
  12. Srilankan1

    දැඩි ආරක්ශක රැකවල් මැද රටෙන් යන කන්ටේනර්

    කාවද බන් මුන් මේ රවට්ටන්නේ? බයියෝ නං රැවටිලා විකිරණ උපකරණ ගෙනියනවා කියලා. මීට කලිනුත් මෙහෙම STF දාලා කන්ටේනර් ආරක්ෂා කරනවා කියලා කොහේ හරි තිබුනොත් අටපට්ටමට කියන්න ඕනේ. තේරුනාද?
  13. Srilankan1

    "පිළිමයක් හදලා වඳින්න හිටපු මහින්ද අද කොයිතරම් බලු වෙලා,ඔයාලා හම්බ කරපු සල්ලි ගණන් කරන්නවත් පුලුවන්ද?"-දමිතා අබේරත්න

    රාජපක්කු කියන්නේ පුදුම පෙරේත කුම්භාණ්ඩයෝ ටිකක්. ලේසියෙන් යන්නේ නෑ. මැරිලත් හොල්මං කර කර ඉඳි
  14. Srilankan1

    රාජපක්ෂලාට ඊයේ රෑ හූනියමක් කරලා

    හූණියන් කරලවත් මුන්ව එළවගන්න බෑ. පුදුම පෙරේතයෝ ටිකක් මේ රකපක්ෂ කියන්නේ. ඉස්සරහට රාජපක්ෂ කියලා පෙරේත ආත්මත් තියෙයි
  15. Srilankan1

    මෙච්චර දැහැමි යොගා පවුලකට බනින උන් මිනිස්සු වෙන්න බැහ්

    මෙච්චර දැහැමි යොගා පවුලකට බනින උන් මිනිස්සු වෙන්න බැහ්, උන් දෙවිවරු
  16. Srilankan1

    රාජපක්ෂලාගේ වත්කම් ගැන ඇමෙරිකාවෙන් පරීක්ෂණයක් ඉල්ලයි - 43

    රාජපක්ෂලා සල්ලි කාරයෝ උනේ සුනාමි වලට පස්සේ. රටට හෙණ වැදුනට උන්ට එකෙන් සරු උනා

    No contents