1. Srilankan1

    මහින්ද ලැජ්ජාවක් නැද්ද?

    උන්ට ලැජ්ජාවකුත් නෑ උන්ට කඩේ යන උන්ටත් නෑ. රාජපක්ෂලා කියන්නේ කල්ට් එකක්.
  2. Srilankan1

    රංජනී දාබරේ

  3. Srilankan1

    ශ්‍රී ලංකා - IMF පළමු වටයේ සාකච්ඡා සාර්ථකයි!

    ඉස්සර IMF පතුරු ගහපු බයියෝ පව් කියලා හිතෙනවා ඇත්ත. අර පොන්න කබ්‍රාල් කෑවා ------ Post added on 1649735276
  4. Srilankan1

    අහිමිවීම වගේම අත්හැරීමත් අපට පුරුදුයි

    ඇයි බන් මෙහෙම කිය කිය තාම අල්ලන් ඉන්නේ? තියෙන බල තන්හාව. මැරුණට පස්සේ මළ පෙරේතයෙක් වෙලා එයි.
  5. Srilankan1

    රාජපක්ශලා ගෙදර යයිද

    දාලා යන්නේ නෑ. හොඳින් හරි නරකින් බලේ ඉන්න බලන්නේ. දන්නවා මීට පස්සේ රාජපක්ෂලා ආයේ බලේට එන්නේ නෑ කියලා. මයිනා මැරුණට පස්සේ ඒ රාජපක්ෂ කඳවුරත් සී සී කඩ යනවා. ඊට පස්සේ රාජපක්ෂලා ගැන දැනගන්න පුළුවන් වෙන්නේ ලංකාවේ හිටපු පට්ටම හොරු කියලා උන්ගේ වත් කම් ටික හොයාගත්තම
  6. Srilankan1

    ඉරාජ් වැඩ පටන් ගනී..

    පොන්නයාට තවත් පොන්න ජොබ් එකක්.
  7. Srilankan1

    රාජපක්ස හැතිකරෙටම ගෙදර යන්න උනොත්....

    78 ජෝනේස්ටවුන් වල උනා වගේම කාලකන්නි මැද මුලනට ගිහිං මාස් සුයිසයිඩ් කරගන්නවා.
  8. Srilankan1

    ඥානක්කා අමතන හරි විදිය මොකද්ද?

    ඥානා මෑණියන් (bai style)
  9. Srilankan1

    පාස්කු ප්‍රහාරයේ අලුත් තතු :P

    මොහාන් සමරණායක. තවත් රාජපක්ෂලාගේ කුක්කෙක්
  10. Srilankan1

    මයිනාගේ විශේෂ ප්‍රකාශය. WATCH HERE. #ආයේයුද්දයක්🤣

    මල්ලි ඇවිත් අනාගන්නේ නැතුව අයියා ඇවිත් ලස්සනට බයියෝ ටික ඇන්දුවා. උන් ටික දැන් අඩනවා ඇති දොර මුල්ලට වෙලා. මුන් තරන් මිනිස්සු අන්දන්න පුළුවන් උන් මම කොහෙවත් දැකලා නෑ. කපටි නාකියා
  11. Srilankan1

    ජැක්සන් අැන්තනී කෝ?🤣

    මුන් තමයි ඔය පර රාජපකසලාට පුක දෙන්නේ බොරු පට්ටන් දෙන්නේ. එහෙන් අර හොර ඝණ සෙට් එක.
  12. Srilankan1

    අගමැතිගෙන් අද රාත්‍රියේ විශේෂ ප්‍රකාශයක්

    මැරුණත් පෙරේතයෙක් වෙලා ආයේ එයි. අපේ ලංකාවේ ඉන්න පෙරේත යක්කු ලිස්ට් එකට තවත් එකෙක්. මහින්ද පෙරේතයා. ලොල්
  13. Srilankan1

    අගමැතිගෙන් අද රාත්‍රියේ විශේෂ ප්‍රකාශයක්

    යුද්දේ, මව්බිම, යුද්දේ, මව්බිම, යුද්දේ, මව්බිම ආරක්ෂා කරන්න තමයි මේ ඔක්කොම
  14. Srilankan1

    තාමත් කඩේ යන බයියොන්ට දන්සැලක්..🤣🤣🤣

    ඕවා උන්ට මදි. උන් අමුතුම සත්තු කොට්ටාශයක් සාමාන්‍ය මිනිස්සු අතරම ගැවසෙන.
  15. Srilankan1

    ගෝටා ඕනා කියල ආපු සනත් නිශාන්තගේ පිරිසට ගුටි.

    ඕකා කන්නේ හලවතේම මිනිස්සුන්ගෙන්
  16. Srilankan1

    රට මේ තැනට වැටුණේ ඇයි ?

    පොහොට්ටුවේ උන්ගේ තියන උද්දච්ච කමට.

    No contents