ලස්සන කෙල්ලෙක් දැක්කම නිකම් පිනා වගේ කතා කරන්න එපා බන්
නංගි මම අරකෙ වැඩ කරන්නෙ මගේ නම XXXXXXX XXXXXX කියලා කතා කරපන්
එතකොට ඒකි කැමති නැත්තත් ටිකක් හරි කතා කරනවා
එක පාරටම ඔය ලස්සන නිසා කතා කරනවා කිව්වම කෙල්ලො හිතන්නෙ උඹලා ජොබ්ලස් අනාතයෝ කියලා
sales රේප් ලා වගේනේ බන් ඔහොම


හරිහමන් කෙල්ලෙක් ගණන් ගන්නෙවත් නැ බන් ඔහොම
garment+ කොල්ලෙක් හොයාගන්න බැරි ව ඉන්න එකියක් ඕනනම් අහගෙන ඉදියි.
අනිත් වුන් ඒ කනෙන් අහල මේ කනෙන් පිට කරයි

ඒක දිගටම කරන්න බැරි හින්ද හිතුව ටෝක් එකක් දාල බලන්න! ඊට කලින් කොල්ලොන්ගෙන් උපදෙස් ගත්ත, ගොඩක් උන් කිව්වෙ පොතක් ඉල්ලන්න, ශෙප් එකෙ නම අහන්න ඔයවගේ සීන්,, මගෙ හෙන ෆිට් එකක් හිටිය ඌ සෑහෙන කෑලි කරන එකෙක්, ඌ කිව්ව "ඔයා අද ලස්සනයිනෙ............" ඔහොම ටෝක් එකක්, මගෙ ඔලුවෙ රන් කරෙ ඕක, වෙනද වගේම ඒකි බහින තැනින් බැහැල ඒකිට කලින් පාර පැනල හිටිය ඒකි එනකන්, එනකොටම "මෙහ් පොඩ්ඩක් කතා කරන්න පුළුවන්ද" කියල ඇහුව, ඒකි කෙලින්ම ඇස්දෙක දිහා කන්න වගේ බලල "ආ.." ගෑව. මන් මෝල වගේ "ඔයා ලස්සනයිනෙ.." ඕක කියනකොටම මන් දිහා බැලුව අර කෙල්ලෙක්ට මොකක්හරි වල් කතාවක් කිව්වම බලන බැල්මට් එක 'ඊය මේ මොකෙක්ද මෙ...' වගේ බැල්මට් එකක්,, මාව නිකන් ගොත ගැහුන වගේ උන. වටේ මිනිස්සු ඔක්කොම බලන් හිටියෙ සීන් එක, ඒකි වෙඩිල්ල වගේ ටික දුරක් ගිහිල්ල කඩයක් ලග හිටපු කොල්ලො දෙන්නෙක්ට අගිල්ල දික්කරල පෙන්නුව අපිව. ක්ෂනිකෙට මාරු උනා, නැත්තන් කන්න වෙන්නෙ ගමකට


