1. prageeth119lk

    පිය සෙනෙහස...

    කලින් කියවලා තියෙනවා මචං.. හැඟීම්බර කතාවක්..
  2. prageeth119lk

    තමිබි කුරාණයේ හෙළුව මෙන්න -100% සාක්ෂි

    සමහර විට දකින්න නැතුව ඇති බන්:lol:
  3. prageeth119lk

    Apple vs Android & Microsoft

    b u m p
  4. prageeth119lk

    තමිබි කුරාණයේ හෙළුව මෙන්න -100% සාක්ෂි

    මේකෙ මුස්ලිම් අය ඉන්න්වා නෙ බන් කවුරු හරි කෙනෙක් කිව්ව නම් හොදයි නේ මේක බොරුවක් නම්:rolleyes:
  5. prageeth119lk

    කාක්කෝ අරිනවා

    මමත් හිතුවා මොකක් නමුත් අරින සීන් එකක් කියලා:P කාක්කො ඇරියා වගෙ නෙමෙයි ඕක ගිහිලා අරුගෙ ඇහක එහෙම ඇනුනා නම් ටිම් එකට සපොර්ට් කරන්න ආපු එවුන් මූට අරිනවා:lol:
  6. prageeth119lk

    Dharga town; they invited ... we visited...

    ඕක කිව්ව එකාව මරගෙන කන්න තරම් තරහ ඇති අරුන්ට:lol:
  7. prageeth119lk

    බුදුපිලිමයක්~කඩලා

    අනෙ මන්දා බන් එලකිරියෙ වැඩිපුරම ත්‍රෙඩ් තීයෙන්නෙ මේ මගුල ගැන,අවුලකට කියනවා නෙමෙයි එක එක එක එක බයිලා කියනවා බලල එපා වෙලා ඔක්කොම එවුන් එක පාරට කෙලවිලා යන්න වැඩක් දුන්න නම් ඔක්කොම ඉවරයි:dull:
  8. prageeth119lk

    නොපැමිණි-ඇය

    තොගෙ කවි අහලා හිතෙ හිරකරං ඉන්න මතකයන් එලියට එනවා:( ඊට වඩා හොදයි මේ වගෙ සිංදුවක් අහලා ඌබෙ ත්‍රෙඩ් වලට ":dull:" පෝස්ට් එකක් දාන ඒක:lol:
  9. prageeth119lk

    කෙල්ල ගැන ප්‍රශ්නයක්...

    හිතාගන්න බැ බන් ඒත් මෙ වගෙ අම්ම තාත්තා ගැන හිතන කෙල්ලෙක් නිසා උබට දුකක් නම් ඇති වෙන එකක් නැ ඒ වගෙම උබ ගැනත් හිතයි :yes:හැබැයි සල්ලි කියන්න දේ හැම දේටම වඩා ලොකු වෙනවා බන්:oo: ඒත් මච්න් දැන් ඔහොම උනාට ගොඩක් වෙලාවට ටික කාලයක් ගිහිල්ලා හිතන්න ගන්නවා මම ගැන මගෙ ලමයි ගැන පස්සෙ ඕක අවුලක් වෙන එකක් නැ:yes:
  10. prageeth119lk

    Sinduwen Sinduwa

    ගෙත්තම් කරමින් මනසේ ඔබෙ රුව කවදා හෝ යලි දකින තුරා රෑව් පිලි රෑවුදී ඈසෙන ඔබේ හඩ යලි මගේ සවනට වෑටෙන තුරා විදින්න දුන් ජීවිතය අරන් මම විදවන්නද මේ බවය පුරා
  11. prageeth119lk

    පද පේළී - EK LYRICS THREAD PART 2

    අපි අඩද්දි තොපි හිනා වෙනවා :( ඔන්න එකක් දැම්මා :dull::dull: ගැ- සුපෙම් හැඟුම් ඔබෙන් එපා මිතුරුදම් විනා නෞකාවකි ඔබ ඈත සමුදුරේ මා පහන් ටැඹයි මෑත ගොඩබිමේ පි- තරු එළියෙන් රුදු රාත්‍රි කාලයේ දැඩි සිතකින් දුරු ගමන යමි ඉතින් කිසිදින අප හමු නොවන බව දනිම් සිහිනය මිය යා යුතුය...
  12. prageeth119lk

    "යෝධයන්" කැපූ ඇළ

    යකො දැන් ඉන්න ගොඩක් එවුන්ට වැවක් නෙමෙයි හරියට වතුර ටික බැහැලා යන්න කානුවක් වත් කපාගන්න පුලුවන්ද:dull: 11+
  13. prageeth119lk

    යුගන්ධරය දෙදරීම

    මාතෘකාව දැක්කම මම හිතුවෙ මොකක් හරි කුනුහරුපයක් කියලා:P
  14. prageeth119lk

    ලෝකයේ භාවිතාවන බිම් බෝම්බ අදුනාගමු

    මේක නම් අයන් මැන්ඩෙ රිඇක්ටර් එක වගෙ:)

    No contents