1. prageeth119lk

    Sinduwen Sinduwa

    මා මළ පසු සොහොන් කොතේ දුක්‌ ගීයක්‌ ලියනු මැනව නන්නාදුණනා ඔබගේ අත් අකුරින් ලියනු මැනව දුක්‌ ගීයක්‌ ලියනු මැනව
  2. prageeth119lk

    SLT HOME Package eke awlak....

    ස්පීඩ් එක ස්ටෙබල් ද? ටොරන්ට් ඩවුන්ලොඅඩ් වලට ලිමිට් එකක් දාල නැ නෙ?:rolleyes:
  3. prageeth119lk

    ජීවිතයේ වැඩියෙන්ම ලජ්ජාවට පත්වුණු දවස

    ඔන්න කාලෙකට පස්සෙ ලැජ්ජ සැහෙන්න ලැජ්ජ හිතුන සීන් එකක් ලැජ්ජාවට වඩා මාර අවුල් බන් මතක් වෙද්දි හිනායනවා ඇඩෙන්නත් වගෙ:lol::(:dull: මේකත් අර පාරක් අයිනෙ චු කරන සීන් එකට ටිකක් සම්බන්දයි:lol:කොහොම හරි ඒ කෙල්ල එක්ක කොල්ලා ටිකක් ෆිට් උනා බුදු ෆිට් එකක්ද මන්ද:) කොල්ලා වැඩ කාරයානෙ:cool: මේක උනෙ පෙරෙදා...
  4. prageeth119lk

    Job Kattak

    b u m p
  5. prageeth119lk

    ෴ආදරේටත් හෙණ වැදිලා...෴

    ආදරෙ කරලා අන්තිමට විරහ දුක දාරගන්න බැරිව හිත හයිය නැති එවුන් මිනිමරලා තමන්ගෙ ජිවිතෙත් නැති කරගන්නවා ඒත් හිත හයිය එවුන් ඒ වෙනුවට හැමදාම විදව විදව ජිවත් වෙනවා :dull: ඒත් බලන් ගියාම එකෙත් පොඩි කික් එකක් තියෙනවා:lol:
  6. prageeth119lk

    බ්‍රේකින් නිවුස්

    මේහෙ එවුනුත් ඔය ජාත්යන්තරෙ කිය කියා නෙ සිංහලයාගෙ කට වහන්න හදන්නෙ:angry: ඔය වගෙ එවුන්ට න්ම කෙල්ලමයි ඕනෙ:yes:
  7. prageeth119lk

    shockwave flash file problem

    file වල extension එක swf ද? එහෙම නැත්නම් අයිකොන් එකද ඒ වගෙ සම්හර වෙලාවට රිකවර් කලාම එ‍ක්ස්ටෙන්සන් එක විකාර වෙනවා:oo: Flash Player එකෙන් පුලුවන් නැත්නම් වෙබ් බ්‍රවුසර් එකට ඇදලා දාල බලන්න :dull: ජයවේවා
  8. prageeth119lk

    Sinduwen Sinduwa

    රෑ අහසේ තරු දිලෙන තරම් මා මනසේ ඔබ රැදෙනවනම් විශ්වයේ නම් නොවේ තවත් මෙවන් සැනසුමක් හදට උණුසුමක්
  9. prageeth119lk

    පෙම්වතාගේ මතක බණ දවසේ ශිෂ්‍යාව සිය දිවි න&#352

    උබට ආතල් නේ:lol: :lol:මමත් ඕක අහලා තියෙ අපොයි බන් ඔහොම කියන්න ගියොත් තව කීයක් නම් ඔය වගෙ සිද්දි කියන්න වෙයිද:rofl: මේ කෙල්ල ගැන නම් ආඩම්බරයක් එක්ක ලොකු තරහකුත් ඇති වෙනවා බන් මොන උනත් පව් :( නින්ද නැතිව කල්පානා කර කර ඉන්න ඇති ඔය වෙලාවට කතාකරන්නවත් කෙනෙක් නැනෙ ලග එහෙම මැරෙන්න හිතෙන්න...
  10. prageeth119lk

    Best Tv Series

    Game of Thrones Breaking Bad The Walking Dead The Big Bang Theory How I Met Your Mother Supernatural Dexter Agents of S.H.I.E.L.D. Hostages Crisis fargo penny dreadful Salem black sails da vinci's demons
  11. prageeth119lk

    Loku udawwak

    උබ කොහේද මචන්:rolleyes: පොත් වගයක් නම් තියෙනවා, ඒ ෆීල්ඩ් එක ගැන සාමන්‍ය දැනිම නේ බලන්නෙ:oo: ඔය ගැන ක්ලාස් කරන කරන කෙනෙක්ගෙ නම්බර් එකක් ඒකාගෙ පොතක තිබුනා මම ඒක දෙන්නම් කෝල් එකක් දිලා ව්ස්තර අහගන්න දමින්ද 0716662585:dull:
  12. prageeth119lk

    Sinduwen Sinduwa

    හා:( ගං ඉවුරේ තුරු ලතා මඬුල්ලේ සයුරු මායිමේ පුලින තලාවේ සෙනෙහස් හැඟුමෙන් චමත්කාර වී අප ගැන අප හිතු හැටි මිහිරී
  13. prageeth119lk

    Sexy Jokes

    :lol:
  14. prageeth119lk

    පෙම්වතාගේ මතක බණ දවසේ ශිෂ්‍යාව සිය දිවි න&#352

    ඇයි යකො දෙන්නම් මුහුදෙ පනිමු කියලා කොල්ල පැන්න ගමන් කෙල්ල පැනලා දුවලා තිබුනෙ:lol:

    No contents