oS1u6BzkWcw
සියල්ල අනිත්‍යයි වෙනස් වන සුළුයි????
ස්ථිරවූ වෙනස් නොවෙන්නාවූ නිර්වාණය” යන්නෙහි ‘වෙනස් නොවන්නාවූ’ යනු නිර්වාණයට කියයි. යම් ඒ සියලු සංස්කාරයන්ගේ සන්සිඳීමක් ඇද්ද තෘෂ්ණාව දුරු කළ විරාග නම්වූ නිරොධ නම්වූ නිර්වාණයයි. එය රාගයෙන් වෙනස් නොවෙත්. ද්වෙෂයෙන් වෙනස් නොවෙත්. මොහයෙන් ක්‍රොධයෙන්...