ගෝටා, කොලබට දෙන්න ගහපු ප්ලෑන...

funkyguy89

Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ජනවාරි 8 ට කලින් මිනිස්සුන්ට තිබුන ලොකුම ප්‍රශ්නේ තමයි නාමල්ගේ රත්තරන් අස්පයා කන්නේ ලංකාවේ තනකොලද කියන එක... ඒකට දැන් කොහොමද මිනිස්සුන්ට තියෙන ප්‍රශ්න?
    මිනිස්සු අමාරුවෙන දිනා ගත්තු ඒ වෙ ගරු කරන්න කියල මං ඉල්ලා සිටිනවා...:lol:
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,152
    34,745
    113
    ඇත්තටම ගෝටා ජනාධිපති වුනොත් රට හදයිද? මහින්ද වටේ ඉන්න ගෝත සැට් එක ගෝටාගේ කරෙත් එල්ලිලා ගොඩයන්න බලයිද?
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ඇත්තටම ගෝටා ජනාධිපති වුනොත් රට හදයිද? මහින්ද වටේ ඉන්න ගෝත සැට් එක ගෝටාගේ කරෙත් එල්ලිලා ගොඩයන්න බලයිද?

    මහින්ද වටේ ඉන්න ගෝත රැල ගෝටාට කිට්ටු වෙන්න බයයි බන්.. ඉස්සරත් එහෙමයි නෙ..
    අනික "එලිය" කතිකාවේ ඉන්නෙ වෘත්තිකයෝ මිසක් හාල්පාරුවො නෙමෙයි..
     
    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    කෝමත් එදා මහින්ද දිනුවා නම්, අද පෝට්සිටි එහෙම හැදිලා මුළු කොළඹම වෙනස් වෙලා තියෙන්න තිබුනා. ඒ විදිහෙ දැවැන්ත වාණිජ නගරයක් කොළඹට එපිටින් හැදෙන කොට ක්‍රමවත් සැළැසුමකට මාර්ග, ප්‍රවාහනය නඩත්‍තු කල යුතුම වෙනවා...
     
    Evo X

    Awrudu Games 2017 - Winners
  • Sep 5, 2008
    6,123
    509
    113
    ║▌CmB™ HoMe tOwN║▌
    කෝ බන් ත්‍රෙඩ් එක මුල කයිවාරු ගහලා තියෙන අයියලා සිරිකොත ලිදේ හැන්ගිලාද
    :baffled::lol::baffled:
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    කෝමත් එදා මහින්ද දිනුවා නම්, අද පෝට්සිටි එහෙම හැදිලා මුළු කොළඹම වෙනස් වෙලා තියෙන්න තිබුනා. ඒ විදිහෙ දැවැන්ත වාණිජ නගරයක් කොළඹට එපිටින් හැදෙන කොට ක්‍රමවත් සැළැසුමකට මාර්ග, ප්‍රවාහනය නඩත්‍තු කල යුතුම වෙනවා...

    ඔව් මචන්.. ඒ නිසා තමයි මාලබේ ඉදල කොටුවට monorail එකක් දාන්න ගෝටා plan කරල තිබුනෙ..
    ඉඩම් වෙන්කරලා, ශක්‍යතාවය assess කරලා, සල්ලිත් වෙන් කරලා තුබුන මොහොතෙ, මේ රටේ ඉන්න ලක්ශ 62ක් කාලකන්නි ටික, highways , monorail කන්නද කියල, පබයෙක්ට දීලා ආවනෙ..
     
    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    අනේ ගොනෝ ජවිපෙ අනිත් පක්ෂ එක්ක එකතු උනේ ජනාධිපතිවරණෙදි විතරයි. ඒ මහින්ද රාජපක්ෂ ගෙදර යවල මෛත්‍රිපාලව ගේන්න මිසක් තමන්ට කිසිම දෙයක් බලාපොරොත්තුවෙන් නෙමේ. මෛත්‍රිපාල දිනුවට පස්සෙ එයාලගෙන් කිසිම තානාන්තරයක් ගත්තෙ නෑ. ඊට පස්සෙ මහමැතිවරණෙදි තනි පක්ෂයක් විදිහට ඉල්ලුවෙ. එහෙනන් මහමැතිවරණෙදිත් රනිල්ට මුක්කුවක් ගහන්න තිබ්බනෙ. එයාල තනියම ඉල්ලුවෙ. ඒකම තමා 2010 කරෙත්. සරත් ෆොන්සේකට සපෝට් කරල එයා පැරදුනාට පස්සෙත් යූ එන් පී එකෙන් එළියට විසිකරපු සරත් ෆොන්සේක එක්ක වෙනම ඉල්ලුව මහමැතිවරණෙ. 2005 මහින්ද දිනුවට පස්සෙ මහින්ද එක්කම හිටියනන් උන්ට කෝටිපතියො වෙන්න තිබ්බ. ඒත් මහින්දලගෙ වැරදි දැකපු හින්ද ඔක්කොම තානාන්තර එපා කියල වෙන් වෙලා ගියා. අර පෙරේත විමල් විතරක් නැවතුනා.

    ජේ.වී.පී එකට, ඒ කියන්නෙ මේ දැන් තියෙන ජේ.වී.පී එකට ඉස්සර තිබ්බ එකට නෙමෙයි. ඕනෙ උනේ දුර්වල පාලකයෙක්, අළුත් සටන් පාඨ. ඒක එයාලට ආපහු ලේ හොලවන්න පුළුවන් තරමෙ සටනකට රටේම තරුණ කොටස් වලට පොළඹවන ආණ්ඩුවක්. මොකද, විශ්ව විද්‍යාල වල තමන්ගෙ බලයත් පෙරටුගාමින්ගෙ අතට ගිය වෙලාවෙ රනිල්, සිරා ආණ්ඩුව මාරම පල්ලමක්නෙ. ඒකනෙ තාම මහින්දට බනින්නෙ බටහිර ගැති රටට බරපතලම හානියක් කරන ආණ්ඩුවට හෙමින් තට්ටු දාන්නෙ..
     
    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    කොහෙද යකෝ 2015 ජනවාරි 8 වෙනිද ජවිපෙ ආණ්ඩුවක් පිහිටෙව්වෙ. එදා පිහිටෙව්වෙ යූ එන් පී ආණ්ඩුවක්නෙ. එදා ජවිපෙ උත්සාහ කරේ රාජපක්ෂ කල්ලිය ගෙදර යවන්න. ඒකට තමා අනිත් පක්ෂෙත් එක්ක එකතු උනේ. තමන්ගෙ කියල ආණ්ඩුවක් පිහිටුවන්න බල කෑදරකමක් ජවිපෙට තිබුණෙ නෑ. එයාල දැන් ආණ්ඩුව වැරදි කරනකොට ඒවත් බය නැතුව කියනව. බලයට සල්ලි වලට කෑදර උනානම් ජවිපෙටත් වෙන පක්ෂත් එක්කම මුක්කු ගහල සැප විදින්න තිබ්බ. එයාල කවදාවත් එහෙම කරන්නෙ නෑ.

    විපක්ශෙ ප්‍රධාන සංවිධායක, පාර්ලිමේන්තුවේ ආසන 06. කෝමද ඒක?
     
    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී මානව හිමිකම් අගයන භෞතිකවාදී සමාජයක වටිනාකම උඹල වගේ හරක්ට තේරෙන්නෙ නෑ. එකම විසදුම ජනතා විමුක්ති පෙරමුණයි.

    ලපයගෙන් අහපන්කො මොන ප්‍රස්නෙටද වය්‍යවස්තාවක් ගේන්න ඕනි කියලා? ඔය ඉන්න ටික නම් නෙමෙයි හරි හමන් සුජාත ජේවීපි කාරයො. තමාට පෙර රට, රට නැති ත්නම් මරණය කියපු උන්ගෙ අභිමානය ලේ කදුලක් මුන්ට නම් නෑ. ඔරිජිනල් ජේවීපි එක හයිජැක් කරලා තියෙන්නෙ, හරියටම ශ්‍රී.ල.නි.පෙ වගේම.
     
    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    ;):lol: ඊට වඩා හොද නැද්ද ඉලන්කෙයි තමිල් අරුසු කච්චි එක?

    අම්මපා ඇත්ත බ්‍රො..
    මොකද එකම අරමුණකට හැමදාම පෙනී ඉන්නවා. උන් වැරදි උනත්, උන්ගෙ අරමුණ රටටම අහිතකර උනත්.
    ඒ වගේමයි රනිල්, හැමදාම බටහිර ගැත්තා එළිපිටම. ඒත් මුන්, යුද්ධෙ අන්තිම කාලෙ ආණ්ඩුව පෙරළන්න අයවැය පරද්දන්නත් හැදුවා කාලකණ්නි...
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    අම්මපා ඇත්ත බ්‍රො..
    මොකද එකම අරමුණකට හැමදාම පෙනී ඉන්නවා. උන් වැරදි උනත්, උන්ගෙ අරමුණ රටටම අහිතකර උනත්.
    ඒ වගේමයි රනිල්, හැමදාම බටහිර ගැත්තා එළිපිටම. ඒත් මුන්, යුද්ධෙ අන්තිම කාලෙ ආණ්ඩුව පෙරළන්න අයවැය පරද්දන්නත් හැදුවා කාලකණ්නි...

    :growl:
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ජේ.වී.පී එකට, ඒ කියන්නෙ මේ දැන් තියෙන ජේ.වී.පී එකට ඉස්සර තිබ්බ එකට නෙමෙයි. ඕනෙ උනේ දුර්වල පාලකයෙක්, අළුත් සටන් පාඨ. ඒක එයාලට ආපහු ලේ හොලවන්න පුළුවන් තරමෙ සටනකට රටේම තරුණ කොටස් වලට පොළඹවන ආණ්ඩුවක්. මොකද, විශ්ව විද්‍යාල වල තමන්ගෙ බලයත් පෙරටුගාමින්ගෙ අතට ගිය වෙලාවෙ රනිල්, සිරා ආණ්ඩුව මාරම පල්ලමක්නෙ. ඒකනෙ තාම මහින්දට බනින්නෙ බටහිර ගැති රටට බරපතලම හානියක් කරන ආණ්ඩුවට හෙමින් තට්ටු දාන්නෙ..
    :yes::yes::yes:
     
    Pinkbc

    Well-known member
  • Nov 14, 2017
    1,072
    960
    113
    Gotage plan tama Patali dan karagana yanne. Tama ekakwath hariyata karaganna nam beriwuna mama hitanne.:P