03 හතර දෙනෙක්ටම දිනේ නොදා පාවිචිචි කරන්න පුළුවන් නේද (ඕපන් papers ම තව කෙනෙක් තියා ගන්න ) එහෙම උනාම පාවිච්චි කරපු අය ගැන හොයා ගන්න විදියක් නැද්ද
තැන්ක්ස් මචන්.. මන් කෝල් කරලා කිව්වා මිනිහගේ වැඩි කැමැත්තක් නැහැ එහෙම කරන්න :(:sorry: ඕනවට එපාවට කතා කරේ.. හෙන ටෝක් එකක් දුන්නා,එයාට හොර කරන්න දෙයක්...