මම ෆෝන්ස් හතරක් (හතරම Xiaomi) ගෙන්නලා තියෙනවා Geekbuying එකෙන්..හතරම Custom අහු නොවී ගෙදරටම ආව..දැන් අවුරුද්දක් තිස්සේ ෆෝන්ස් තුනක් පාවිච්චි කරනවා..අනිත් එක නම් ගෙන්නුවේ ගිය මාසේ..
Banggood එකෙන් order කරලා ගෙදරටම ආපු යාලුවෙක් දන්නවා..
මගේ අයියාට පොඩි Leagoo China phone එකක් order කරා GearBest...