“කුඹියෝ” ටීවී සිරිස්

pranathlcp

Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    a wage neda
    aru polici aweth ekenne..
    game giyeth micro eken..

    Indian un Mahindra,Ambassador,Tata walin game eka denakota apita nikan inna puluwanda :rolleyes::D:cool:

    ඒ වගේ මේකේ හැම තැනම වාහනයක් තියෙනවනම් එක micro.

    :yes: :yes: :yes:

    හැම වාහනේකම වගේ හැබැයි RMV එකෙන් දීපු number plate එක නෙමෙයි තියෙන්නේ..

    මම දැකපු එකම RMV Number Plate තියෙන වාහනේ තියෙන්නේ Episode 23 එකේ හිරුනි ඇවිල්ල tax එක නවත්තද්දී ජෙහානුයි ප්‍රියන්තයි Micro Van එකක් පහු කරගෙන එනවා..එකේ නම්බර් ප්ලේට් එක නං RMV එකෙන් දීපු එකක් වගේ :baffled:
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    ඔය කියනවා වගෙ ඔය කුබියො නාට්‍ය හොදද

    අද කාලේ තියෙන නාට්‍ය එක්ක බැලුවම මේක නිල් මැණිකක් මට නං කතාව ඉක්මනට ගලාගෙන යන නිසා කම්මැලි නෑ. පළවැනි කොටස බලලා ඉන්න එතකොට නවත්ත ගන්න බැරි වෙයි බලන එක :lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔස්ටින් කියන්නේ ජෙහාන්ගේ තාත්තා :baffled: පොඩි කාලේ හදාගන්න දීල ඒ දවස්වල ඔස්ටින්ලා දුප්පත් නිසා :yes: ටිරාන් කියන්නෙත් ඔස්ටින්ගේ පුතෙක් එතකොට මේ දෙන්න අයියයි මල්ලියි :yes:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඔස්ටින් කියන්නේ ජෙහාන්ගේ තාත්තා :baffled: පොඩි කාලේ හදාගන්න දීල ඒ දවස්වල ඔස්ටින්ලා දුප්පත් නිසා :yes: ටිරාන් කියන්නෙත් ඔස්ටින්ගේ පුතෙක් එතකොට මේ දෙන්න අයියයි මල්ලියි :yes:
    අපෝ ඒ වගේ සාම්ප්‍රදායික ගොන්පාර්ට් එකක් නම් වෙන්න එපා දෙයියනේ
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ

    ai ban uge ammai thaththai gena kiyanne mul epi waladi :angry:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අපෝ ඒ වගේ සාම්ප්‍රදායික ගොන්පාර්ට් එකක් නම් වෙන්න එපා දෙයියනේ
    ඔස්ටින් ඒ කාලේ හරිම අහිංසකයි :yes: ජෙහාන් පොඩි බබා බඩගින්නේ අඬනවා බලන් ඉන්න බැරි තැන ඔස්ටින් පොඩි හොරකමක් කරනවා. හැබැයි පොලිසියට අහුවෙනවා. පොඩි එකාව බලන්න ආසාවට පොලිසියේ එක්කෙනෙක්ගේ පිස්තොලේ උදුරාගෙන උට වෙඩිතියල ඔස්ටින් සතියකට පස්සේ එද්දී බබා නෑ :baffled: හාමිනේත් නෑ :shocked:

    හොඳම වැඩේ අර ඔස්ටින් වෙඩිතියපු පොලිසියේ එක්කෙනා තමා ASP අබේසේකරගේ තාත්තා :yes: තාත්තා වගේම පොලිසියට බැඳිලා, තාත්තා වෙනුවෙන් අවුරුදු ගානක් ඔස්ටින්ව කොටු කරගන්න මනුස්සය උත්සහ කරනවා හැබැයි තාම බැරිවුනා :yes:

    හිරුනි කියන්නෙත් වෙන කවුරුවත් නෙවේ ASP අබේසේකරගේ දුව කියල ජෙහාන් පස්සේ දැනගන්නවා :yes: හැබැයි හිරුනි වෙනුවෙන් අබේසේකරගේ පැත්ත ගන්නවද, තාත්ත වෙන ඔස්ටින්ගේ පැත්ත ගන්නවද කියල ජෙහාන්ට හිතාගන්න බැරිවෙනවා :baffled:
     
    :eek: awulakata thiyenne muta ostin set wenne campus eke iddi part time job karanan hoyaddi neda? ethanath mu podi job ekak kara kara iddi ahamben neda ostinta katha karanna labenne??? :confused:
     
    Last edited:

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City

    :rofl::rofl::rofl::rofl:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :eek: awulakata thiyenne muta ostin set wenne campus eke iddi part time job karanan hoyaddi neda? ethanath mu podi job ekak kara kara iddi ahamben neda ostinta katha karanna labenne??? :confused:
    ඉතින් ඒක තමා ඔස්ටින් උගේ තාත්ත කියල දන්නේ නෑ අහම්බෙන් සෙට් වෙන්නේ බුකියේ රස්සාවට :yes:
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    ඔස්ටින් ඒ කාලේ හරිම අහිංසකයි :yes: ජෙහාන් පොඩි බබා බඩගින්නේ අඬනවා බලන් ඉන්න බැරි තැන ඔස්ටින් පොඩි හොරකමක් කරනවා. හැබැයි පොලිසියට අහුවෙනවා. පොඩි එකාව බලන්න ආසාවට පොලිසියේ එක්කෙනෙක්ගේ පිස්තොලේ උදුරාගෙන උට වෙඩිතියල ඔස්ටින් සතියකට පස්සේ එද්දී බබා නෑ :baffled: හාමිනේත් නෑ :shocked:

    හොඳම වැඩේ අර ඔස්ටින් වෙඩිතියපු පොලිසියේ එක්කෙනා තමා ASP අබේසේකරගේ තාත්තා :yes: තාත්තා වගේම පොලිසියට බැඳිලා, තාත්තා වෙනුවෙන් අවුරුදු ගානක් ඔස්ටින්ව කොටු කරගන්න මනුස්සය උත්සහ කරනවා හැබැයි තාම බැරිවුනා :yes:

    හිරුනි කියන්නෙත් වෙන කවුරුවත් නෙවේ ASP අබේසේකරගේ දුව කියල ජෙහාන් පස්සේ දැනගන්නවා :yes: හැබැයි හිරුනි වෙනුවෙන් අබේසේකරගේ පැත්ත ගන්නවද, තාත්ත වෙන ඔස්ටින්ගේ පැත්ත ගන්නවද කියල ජෙහාන්ට හිතාගන්න බැරිවෙනවා :baffled:

    කූඹියෝ එකේ මේ ආදරයයි වර්ෂන් එකද කටුස්සො මේ?

    ලංකාවෙ ගෑනු හැබැයි ආස මෙහෙම වෙනවට..අනී හර්රි සෝයි...
     
    L_Kaan

    Well-known member
  • Aug 23, 2017
    1,054
    502
    113
    🚛 ලොරියේ 🚛
    interview එකකදී අහනවා දුමිදුගෙන් මට මතක විදියට කොමද අවරුදු 3ක් කව්රුවත් නැති තැනක ලයිට් වතුර තියෙන්නේ කියල..එතකොට උත්තරේ උනේ දිගටම බලන්න උත්තර ලැබේවි කියල..:yes::yes:
    ට්‍රේලර් එක බැලුවම හිතෙනවා පේනවට වඩා ලොකු ගැබුරු කතාවක් ඇති කියල...:yes::yes::yes::confused::confused::confused:
    දැන් නම් ඉවසන් ඉන්න අමාරුයි යකෝ....:angry::angry::angry:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    ඔය කියනවා වගෙ ඔය කුබියො නාට්‍ය හොදද

    අද කාලේ තියෙන නාට්‍ය එක්ක බැලුවම මේක නිල් මැණිකක් මට නං කතාව ඉක්මනට ගලාගෙන යන නිසා කම්මැලි නෑ. පළවැනි කොටස බලලා ඉන්න එතකොට නවත්ත ගන්න බැරි වෙයි බලන එක :lol:

    ගිනි අවි සහ ගිනිකෙලි වලින් පස්සේ දැකපු සුපිරිම නාට්ටියක්. .
    මමත් මුලින් බලලා තිබ්බේ නෑ උබලා හොදයි හොදයි කියද්දි කොටස් 20ක් ගිහින්. .
    කොටස් 20ම ඩව්න්ලෝඩ් කරගත්තා. . එකක් දෙකක් බලනවා කියලා හිතන් සෙනසුරාදා රෑ 12ට බලන්න පටන් ගත්තා අන්තිමට කොටස් 20ම එකදිගට බැලුවා කියහන්කෝ බලලා ඉවරවෙද්දි උදේ 6යි. .

    එහෙම එකපාර ගොඩක් බලලා දැන් පොඩි කොටස කොටස බලද්දි ටිකක් අවුල් වගේ. .
    පැයබාගේ පැයක් වත් කරානම් පට්ට. .
     
    Last edited:

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    interview එකකදී අහනවා දුමිදුගෙන් මට මතක විදියට කොමද අවරුදු 3ක් කව්රුවත් නැති තැනක ලයිට් වතුර තියෙන්නේ කියල..එතකොට උත්තරේ උනේ දිගටම බලන්න උත්තර ලැබේවි කියල..:yes::yes:
    ට්‍රේලර් එක බැලුවම හිතෙනවා පේනවට වඩා ලොකු ගැබුරු කතාවක් ඇති කියල...:yes::yes::yes::confused::confused::confused:
    දැන් නම් ඉවසන් ඉන්න අමාරුයි යකෝ....:angry::angry::angry:

    pora othana inne plan ekak athiwa man hithanne :yes:

    samaharawita uge pitipasse thawa kenek innawa wenna oni. :P