Samsung products මාර විදියට overpriced බන්..අනිත් එක බලන බලන එකා ළඟ Samsung තියෙන්නේ :rolleyes: :rolleyes: Updates එන්නෙත් නැහැ..
Xiaomi වල මොනවා උනත් උන් උන්ගේ MIUI එක නම් update කරනවා Android version එක update කරන්න සමහර වෙලාවට පරක්කු උනත්..MIUI 9 release කරේ ලඟදි, තාම stable versions එන...