1. KadawathaKolla

    ආර්ථික වශයෙන් ස්ථාවර යුවතියකට ආදරය කිරීම...

    ඒයී ඒයී... පෝලිමේ කොනටම යන්න.. අපි හුගක් ඉස්සරහිම් ඉන්නේ පෝලිමේ
  2. KadawathaKolla

    මේ......... ආර්ථික විද්‍යාව දන්නා එවුන් ඉන්නවද ?

    සමහරක් ඒවා නම් විකුණා ගන්නත් බෑරි වෙයිලු.. මොකද වත්කම් වලට වඩා වෑඩිලු තියෙන ණය ප්‍රමාණය
  3. KadawathaKolla

    ටැක්ස් ගැන හැලි ලියන කාල කාලකන්නි!

    ඈත්තක් තියෙනවා මේකේ... ලන්කාවට කෙලවෙන්න එක හේතුවක් තමා ගෝඨාගේ ටෑක්ස් අඩු කිරීම. ඒ වෙලාවේ ඒ අඩු වෙන ආදායම කොහෙන්ද හොයන්නේ කියලා කවුරුවත් ඈහුවේ නෑ හෙව්වේ නෑ ෆයිට් කලේ නෑ.. රටක් හදන්න නම් රාජ්‍ය ආදායම වෑඩි කරගන්න ඕනේ.. මෙතන වෙන්න ඕනේ පඩි ගන්න මිනිස්සුන්ගෙන් විතරක් ටෑක්ස් ගන්න එක නෙමේ ජීවිතේට සත...
  4. KadawathaKolla

    ජෙප්පන්ට ආර්ථික ප්‍රතිපත්තිය ක් තියෙනවා ද?

    ඒ කියන්නේ ෆේල් කියන එක තමා.. උන් තමා මේ තෑනට රට ඈදලා දෑම්මේ.. ඒ කියන්නේ ෆේල් තමා
  5. KadawathaKolla

    ජෙප්පන්ට ආර්ථික ප්‍රතිපත්තිය ක් තියෙනවා ද?

    ප්‍රස්ණේ තියෙන්නේ අනිත් එකෙක්ටවත් උන්ට තරම් වත් ප්ලෑන් එකක් නෑ වගේනේ.. දෑනටමත් පොහොට්ටු යු ඈන් පී දෙකම 1000% ෆේල් කියලා ඔප්පු කරලා ඉවරයි.. සජබේ ඉන්නෙත් කලින් ආර්ථිකය හෑන්ඩ්ල් කරපු එවුන්. උනුත් ෆේල් කියලා ඔප්පු වෙලා තියෙන්නේ.. ඉතුරු වෙලා ඉන්නේ ජෙප්පෝ තමා. එතකොට තෝරන්න වෙන්නේ උන්වනේ.. වෙන...
  6. KadawathaKolla

    Udemy Free Courses 2023/01/28

    Thanks bro. I have already enrolled for many courses. Ikmanata enroll wenna oney ati coupon iwara wenna kalin
  7. KadawathaKolla

    🔴 US-China war in 2025? 😱

    මෙහේ කොටි නෑගිටිනවා ඈමරිකාවේ චීන්නු නෑගිටිනවා
  8. KadawathaKolla

    ජැක්සන් ඇන්තනී අමුතු කෙනෙක් ද ?

    එහෙනම් ඉරෝසන්ටයි උගේ අම්මාටයි අවුරුදු 10 ක් වුනත් ICU ඉන්න පුලුවන් වෙයි
  9. KadawathaKolla

    Udemy Free Courses 2023/01/28

    TFS ai machan samahara course free natte dan?
  10. KadawathaKolla

    Jvp ආවොත් pvt campus වලට මොනා වෙයිද බන්

    එන්න පාර්ල්මේන්තු මෑතිවරණයක් තියන්න එපෑයි.. මේ ලග තියෙන චන්දේ නම් චන්ද ප්‍රමාණයක් ගනී. ඒත් හුගක් පෑති වල අවුරුදු 50 න් උඩ අය නම් ජේ වී පී එකට දෙන පාටක් නෑ වගේ.. අලුත් පරම්පරාව නම් දෙයි. ඒ කොහොම වුනත් වෙන දෙන්න සුදුසු එකෙක් නෑති වීමේ වාසිය අනිවාර්යයෙන් ජෙ වි පි එකට තියෙනවා.. ජේ වී පී එකේ පහල...
  11. KadawathaKolla

    🔴 Radioactive capsule lost in Australia ☣️

    ප්‍රශ්ණයක් නෑ.. @shenat ට හම්බවෙලා ඌ ගෙදර අරන් ගිහින්
  12. KadawathaKolla

    මේ රටවල් අතරින් එක රටකට පවුල පිටින්ම යන්න අවස්ථාවක් ලැබුනොත් යන්න කැමති රට මොකක්ද

    ස්විස් තමා .. ඒත් දිගටම ඉන්න පුලුවන් වෙයිද ශුවර් නෑ දේශගුණය හින්දා. ඒ ඈරුනාම නවසීලන්තෙට කෑමති පරිසරය හින්දා. ඔසී නම් ඉන්න කෑමති වුනේ ටසී හරි බ්‍රිස්බේන් හරි., ඒ දේකේම දීර්ඝකාලීනව ඉන්න ප්‍රශ්ණ තියෙන හින්දා අත ඈරියා
  13. KadawathaKolla

    ලංකාවෙ ඡන්ද දායකයො බං 😂😂

    තව පොඩ්ඩක් පහලට වෙන්න ඉම්ඹා නම් හරි

    No contents