Roof top කරනවා එහෙනම්.
waterproofing කියල කරන්නේ මොකක්ද කියල පොඩ්ඩක් පැහැදිලි කරන්ඩ පුලුවන්ද වෙලාව තියෙනවා නම් (ලොකු වියදමක් යනවද කියල දැනගන්ඩ)?
අනිත් ලොකුම ප්රශ්නේ තමා මම හිතාගෙන හිටියේ nara එකෙන් plan එක ඇදගනද.
එකෙන් 50,000/= විතර යන්නේ.
එත් අපේ නෑදෑ කෙනෙක් කියනවා එයා අදුරන කෙනෙක් ඉන්නවා...