1. Download_Now

    Roof or Slab for two story house?

    Rooftop or roof for two story house? වහලයක් ද rooftop එකක්ද හොද දෙමහල් නිවසකට?? අඩු වියදම් මොකක්ද? උළු වහලේ ගහල පස්සේ finishing / සිවිලිම් කරන එක හොදද? (මම යට ටට්ටුව ඉස්සරලා හදල පස්සේ උද එක හදන්ඩ ඉන්නේ) ස්තුති
  2. Download_Now

    Campus Course පටන් ගද්දි ලියුමක් එනවද?

    එකේ යන්ද කියල නා. Register වෙන්ඩ කියල විතරයි. එකත් Online. යන්ද කියල තව ලියුමක් ඒවි නේද?
  3. Download_Now

    Campus Course පටන් ගද්දි ලියුමක් එනවද?

    හුටා, මම online register උනා විතරයි. අනිත්ව බැලුවේ නා. හොයන්ඩ ඕන දැන් ලියුම
  4. Download_Now

    Campus Course පටන් ගද්දි ලියුමක් එනවද?

    Thanks, මට තාම course එකට select උන letter එක විතරයි ආවේ (Register වෙන්ඩ කියල).
  5. Download_Now

    Campus Course පටන් ගද්දි ලියුමක් එනවද?

    Campus Course පටන් ගද්දි ලියුමක් එනවද? Campus Course පටන් ගද්දි ලියුමක් එනවද? කොහොමද දන්නේ පටන් ගන්න දවස? අබියච්නා බලල ඉවරද? එක ඉවර උනහම නේද කොහොමත් පටන් ගන්නේ? මම දැනට තේරිලා ඉන්නේ "සාමය හා ගැටුම් නිරාකරණය" - Art faculty අභියාචනා වලින් සමහර විට තේරෙයි "ශ්‍රවණ හා කථන" - Medical faculty ස්තුති
  6. Download_Now

    Remind Me Sticky Note - ගුණ දොස් කියන්න එන්ඩෝ

    උබට windows දාගන්න එක ලේසි උට වෙන language එකක් ඉගෙන ගෙන mac වලට හදනවට වඩා :P
  7. Download_Now

    වහලෙට හොදම උළු / sheets / amano ?

    උළු දාල පස්සේ finishing කරහකිනේ. asbestos හොද නැතිලු
  8. Download_Now

    වහලෙට හොදම උළු / sheets / amano ?

    ඔව්ව හෙන ගණන් ඇති.
  9. Download_Now

    Nexus 6p එකක් ගන්න තැනක් කියන්නකෝ

    Nexus ලංකාවේ විකුනන්ද නා. Nexus විකුනන්නේ රටවල් කීපයක විතරයි US / UK / Singapore / Ausi මම දන්නා විදියට ලංකාවට internet එකෙන් වත් එවන්නේ නා
  10. Download_Now

    වහලෙට හොදම උළු / sheets / amano ?

    වහලෙට හොදම උළු / sheets / amano ? වහලෙට හොදම උළු ද? මම ඉස්ස්සරලා යන්තම් හදල පස්සේ finishing කරන්ඩ ඉන්නේ. අමනෝ / අස්බස්ටෝර්ස් sheet දැම්මොත් දැන් ම finishing කරන්ඩ ඕන නේද? පාවිච්චි කරපු උළු තියෙනවා 10/= ගානේ . එව්වා හොදද? ප්‍රවාහනය ඔක්කොම 23ක් වගේ යන්නේ එක උළු කැටේට. ස්තුති
  11. Download_Now

    Nexus 6p එකක් ගන්න තැනක් කියන්නකෝ

    මම ගාව Nexus 5 එකක් තියෙනවා. 18 කට දෙනවා. Brand new condition.
  12. Download_Now

    භෞතිකවාදී කබ්බන්, පොරවල් කිරීම

    :yes::yes::yes: මටත් කොකක්දෝ උනා දවසක් පෝය දවසේ හාමුදුරුවෝ යි තව කට්ටියකුයි TV එකේ රණ්ඩු වෙනවා දැක්කහම
  13. Download_Now

    LG Nexus 5 32GB Phone for sale in Kurunegala

    sale sale sale
  14. Download_Now

    LG Nexus 5 32GB Phone for sale in Kurunegala

    වැඩි විස්තර මෙන්න http://www.gsmarena.com/lg_nexus_5-5705.php Phone එකේ කිසි ඖලක් නා. අඩුම 18,000/= කට දෙනවා.
  15. Download_Now

    LG Nexus 5 32GB Phone for sale in Kurunegala

    ad එකකුත් දැම්ම ඊයේ. එත් ඉතින් මේ Nexus phone වල අගේ දන්න එකෙක්ම හම්බ වෙන්ඩ ඕන.
  16. Download_Now

    LG Nexus 5 32GB Phone for sale in Kurunegala

    :(:(:( මට අඩුවට Nexus 5X එකක් හම්බ උනා එකයි දෙන්නේ

    No contents