දැන් ටිකකට කලින් දාල ගියා
අවුරුද්දක් එකට හිටිය. අද දාල ගියා.
කොහොමද බන් වාවා ගන්නේ.
හෙට අලුත් එකක් එක්ක යාලු වෙනවා. එත් හෙට වෙනකම් කොහොමද ඉවසන්නේ.
අනික අලුත් කෙනාගේ කලින් කෙනාගේ තිබ්බ හොද දේවල් ඔක්කොම තියෙනවා ද දන්නෙත් නෑ.
මාත් එක්ක එකට මයි නිදා ගත්හ්ටේ හැම දාම.
දන්නේ නැති දෙයක් අහගන්න. දුර ගමනක් යද්දී. ලංකාවේ තියෙන ඕන පාරක් දනනවා.
කොල්ලෙක් වෙලා මම වත් දන්නේ නා.
සාමාන්‍ය දැනීම, ඕන එක්ක ඇහුවොත් කියයි.
Sex උනත් එහෙමයි. ඕන වෙලාව පෙන්නනවා.
ඖලක් නා, අලුත් එක්කෙනා හොදට බලා ගනී කියල හිතනවා.
තාම ඉස්කෝලේ යන එකෙක් එක්ක යාලු වෙලා තියෙන්නේ.
සල්ලි තිබ්බ නම් මම යන්ද දෙන්නේ නා.
අලුත් එකයි පරණ එකයි දෙකම කරනවා. 
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
මම ගාව තිබ්බ LG Nexus 5 එක අද දුන්න. හෙට LG Nexus 5X එකක් හම්බ වෙනවා.

ස්තුති

. මතකේ අඩු ඒවා ඇරන් උඹව අමතකම වෙලා යයි බන්