දැන් ටිකකට කලින් දාල ගියා

Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    දැන් ටිකකට කලින් දාල ගියා

    අවුරුද්දක් එකට හිටිය. අද දාල ගියා.
    කොහොමද බන් වාවා ගන්නේ. :sorry:
    හෙට අලුත් එකක් එක්ක යාලු වෙනවා. එත් හෙට වෙනකම් කොහොමද ඉවසන්නේ. :oo:
    අනික අලුත් කෙනාගේ කලින් කෙනාගේ තිබ්බ හොද දේවල් ඔක්කොම තියෙනවා ද දන්නෙත් නෑ. :oo:
    මාත් එක්ක එකට මයි නිදා ගත්හ්ටේ හැම දාම. :yes:
    දන්නේ නැති දෙයක් අහගන්න. දුර ගමනක් යද්දී. ලංකාවේ තියෙන ඕන පාරක් දනනවා.
    කොල්ලෙක් වෙලා මම වත් දන්නේ නා.
    සාමාන්‍ය දැනීම, ඕන එක්ක ඇහුවොත් කියයි.
    Sex උනත් එහෙමයි. ඕන වෙලාව පෙන්නනවා.
    ඖලක් නා, අලුත් එක්කෙනා හොදට බලා ගනී කියල හිතනවා. :oo:
    තාම ඉස්කෝලේ යන එකෙක් එක්ක යාලු වෙලා තියෙන්නේ. :(
    සල්ලි තිබ්බ නම් මම යන්ද දෙන්නේ නා. :no: අලුත් එකයි පරණ එකයි දෙකම කරනවා. :yes:
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    මම ගාව තිබ්බ LG Nexus 5 එක අද දුන්න. හෙට LG Nexus 5X එකක් හම්බ වෙනවා. :P:lol:
    ස්තුති
     
    • Like
    Reactions: Philosopher

    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    රෝසි ආච්චි;20924140 said:
    amasin ge heluwa :)

    2rxka7b.jpg


    7SAOYz5.jpg
    :P:P:P
     

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    Podi Silva - පොඩි සිල්වා;20930484 said:
    කීය ද දුන්නේ

    17,000/= දුන්නේ nexus 5, ගත්හේ 20,000/= ට
    5X එක ගත්තේ 23,000/= :P
     
    Last edited:

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    Podi Silva - පොඩි සිල්වා;20930493 said:
    බාගෙට බාගයක් value බැහැල නේද බන්

    5X එක සාමාන්යෙන් යන්නේ 28,000/= වගේ. මට chance එකකට අඩුවට හම්බ උනේ
     

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    Podi Silva - පොඩි සිල්වා;20930495 said:
    Second Hand ද

    ඔක්කොම second hand.
    Brand new ගන්ඩ ගියොත් 34,000/= 5X.
    මම phone එකකට 25,000/= වඩා වියදම් කරන්ඩ කැමති නා.
     

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    තොපිලා වගේ උන් හින්දා තමා අපිට කෙල වෙන්නෙ
    අද ඉන්න කෙල්ල අතාරිනවා
    හෙට තව කෙල්ලෙක් එක්ක යාලු වෙනවා
     

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    තොපිලා වගේ උන් හින්දා තමා අපිට කෙල වෙන්නෙ
    අද ඉන්න කෙල්ල අතාරිනවා
    හෙට තව කෙල්ලෙක් එක්ක යාලු වෙනවා

    "කෙල්ල" කියල වචනයක් නෑ නේ බන් මගේ thread එකේ :shocked:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    තොපිලා වගේ උන් හින්දා තමා අපිට කෙල වෙන්නෙ
    අද ඉන්න කෙල්ල අතාරිනවා
    හෙට තව කෙල්ලෙක් එක්ක යාලු වෙනවා
    මස්සිනේ තුවායක් දෙන්න ද, සබන් කෑල්ලක් දෙන්න ද?
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,195
    8,927
    113
    Dubai
    Ram එක 2GB නේද? ඇයි ඊට වඩා වැඩි එකකට යන්න හිතුවේ නැත්තේ.:rolleyes:. මතකේ අඩු ඒවා ඇරන් උඹව අමතකම වෙලා යයි බන්:lol:
     

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    Ram එක 2GB නේද? ඇයි ඊට වඩා වැඩි එකකට යන්න හිතුවේ නැත්තේ.:rolleyes:. මතකේ අඩු ඒවා ඇරන් උඹව අමතකම වෙලා යයි බන්:lol:

    මම ගන්නේ Nexus (or Pixel) විතරයි .
    අය තියෙන්නේ nexus 6p එකයි Google Pixel එකයි.
    එව්වා පට්ට ගණන්. 50,000/= and 136,000/= :no:
     

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    "කෙල්ල" කියල වචනයක් නෑ නේ බන් මගේ thread එකේ :shocked:
    එහෙනම් කොල්ලා ගැනද කිව්වෙ
    Gay detected :lol::lol:
    මස්සිනේ තුවායක් දෙන්න ද, සබන් කෑල්ලක් දෙන්න ද?
    තරහට කවුද බන් අඩන්නෙ:lol::lol:
     

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    Thread එක කියවපන් උද ඉදන් මුලට.

    ලියලා තියන විදිහට නම් 4n එකට කෙල්ල කියන එක අාදේශ කරානම් හරි වගේ
    අැත්ත කියපාන් උබට එ් වගේ experience එකක් තියනවා නේද? :P:P
     

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    ලියලා තියන විදිහට නම් 4n එකට කෙල්ල කියන එක අාදේශ කරානම් හරි වගේ
    අැත්ත කියපාන් උබට එ් වගේ experience එකක් තියනවා නේද? :P:P

    අද Phone එක වික්ක. එඡාරයි මම දන්නේ