1. Download_Now

    හොරෙන් Phone ගෙන්වීම (eBay) සම්භන්ද ගැටළුවක්

    ඒ මනුස්සයෙක් අතේ එවද්දිනේ.
  2. Download_Now

    Hi yaluwane

    අද register උනා නම් කොහොමද rep ගැන දන්නේ. 100% fake
  3. Download_Now

    හොරෙන් Phone ගෙන්වීම (eBay) සම්භන්ද ගැටළුවක්

    හොරෙන් Phone ගෙන්වීම... 11-14-2016 10:21 AM හොර වැඩ කරන්න එපා යකෝ. ගෙවන්න ඕන බදු ගෙවපන් &# රුපියල් දාහක් විතර බදු ගෙවන්ඩ මම කුරුනේගලා ඉදන් කොලබ ඇවිත් දවස් දෙකක් කට්ට කන්ද ඕන. TRC අමං මනම් ගන්ඩ
  4. Download_Now

    හොරෙන් Phone ගෙන්වීම (eBay) සම්භන්ද ගැටළුවක්

    Drone වැඩේ නම් හරියන්නේ නා. Phantom එකක් ගන්ඩ ඕන. ම්ම් ගත්තේ බාල එකක් (Cheerson cx20) ඉඩමේ වැඩේ යනවා 1000 years DVD වැඩෙත් යනවා :P
  5. Download_Now

    හොරෙන් Phone ගෙන්වීම (eBay) සම්භන්ද ගැටළුවක්

    නා දැන් ඖරුද්දක් විතර පිටරට (shipito) එකේ තියෙනවා
  6. Download_Now

    හොරෙන් Phone ගෙන්වීම (eBay) සම්භන්ද ගැටළුවක්

    Battery නා කොහොමත්. එව්වා අයින් කරලා විසික්ක
  7. Download_Now

    හොරෙන් Phone ගෙන්වීම (eBay) සම්භන්ද ගැටළුවක්

    හොරෙන් Phone ගෙන්වීම... 11-14-2016 07:20 AM ube ammata genawa kiyala pakoo ටෝයියෙක්ට රිදිලා
  8. Download_Now

    හොරෙන් Phone ගෙන්වීම (eBay) සම්භන්ද ගැටළුවක්

    හොරෙන් Phone ගෙන්වීම (eBay) සම්භන්ද ගැටළුවක් උබල රවී මාමට හොරෙන් :P ebay එකෙන් phone එහෙම ගෙන්නද්දී මොකක් කියලද දාන්නේ? Power bank කියල හොදද? Phone එක විතරයි තියෙන්නේ, box නෑ, battery නෑ. එක parcel එකේ phone 4ක් තියෙනවා. පොඩි පරණ phone. මේ තියෙන්නේ පාර්සල් හතරේ තියෙනේ ෆොනේ 16 ස්තුති
  9. Download_Now

    One plus 3 Review

    ඔච්චර දීල ඕක ගන්ඩ එපා බන් (400 EUR). මගේ Nexus 5 එකේ තියෙන processor එක මයි තියෙනෙන්. එකේ resolution එකමයි. මහලොකු වෙනසක් නා. Nexus 5 එක දැන් 18,000/= LKR වගේ යන්නේ http://www.gsmarena.com/oneplus_one-6327.php http://www.gsmarena.com/lg_nexus_5-5705.php
  10. Download_Now

    ඔබේ මනස 100% භාවිතා කලොත් මොනවා වේවිද ?

    එක ත්ත්පරෙකදී අපිට හිත් ගණන් කරන්ඩ බැරි ප්‍රමාණයක් හට ගෙන විනාශ වෙලා යනවා. ඒ එක හිතක් අපිට කවදාවත් අරමුණු කරන්ඩ බෑ. අපි අරමුණු කරන්නේ හිත් පරම්පරාවක්. උදාහරණ විදියට මට තරහ ගියා කියල කියන්නේ හිත පරම්පරාවක්. එක හිතක් අරමුණු කරන්ඩ පුළුවන් බුදු කෙනෙක්ට විතරයි. බුදු කෙනෙක් කරපු අමාරුම වැඩේ තමා එක. එක...
  11. Download_Now

    ලංකාවෙන් ඩීසල්

    තොට ඔච්චර සල්ලි තියෙන එකේ මේකේ කරක් ගගහ ඉන්නේ නැතුව පලකො ඇමරිකාවේ හරි කොහේ හරි සංචාරයක් මරුනම් සල්ලි කන්ඩද
  12. Download_Now

    ඔබේ මනස 100% භාවිතා කලොත් මොනවා වේවිද ?

    Human mind use liner processing too. එක පාරකට එක හිතයි හටගන්නේ එක ජිවියෙක්ගේ. එත් මේවා computer වලට ගාවන්ද බෑ.
  13. Download_Now

    Etisalat Special Sim - Any net 500 min FREE

    -rep "Change the avatar"
  14. Download_Now

    Ebay eke ganna badu walath tax ekak

    Payoneer MAstercard ne sir, itin Payoneer ban karanna okkoma MAstercard ban karanna one. lol. Ehema karanna be ne sir.
  15. Download_Now

    Ebay eke ganna badu walath tax ekak

    එතකොට ලංකාවට එන සංචාරක යනට සල්ලි ගන්ඩ බැරි වෙනවනේ. :shocked: එහෙම කරන එකක් නා.
  16. Download_Now

    යහපලනෙන් වෙච්ච එක හොදක් කිවොත් දහසින් බැ&#3503

    යහපලනෙන් වෙච්ච එක හොදක් කිවොත් දහසින් බැ&#3503 යහපලනෙන් වෙච්ච එක හොදක් කිවොත් දහසින් බැදි පියල්ලක් දෙනවා යහපාලන ආණ්ඩුවෙන් වෙච්චි එක සෙතක් කියන්ඩ බලන්ඩ. මහින්දට වඩා. මට නම් පෙන එකක් වත් නා. හැම මගුලටම tax ගැහුවා. හැම මගුලම වැඩි කරා. අඩුකරේ පෙට්රෝල් විතරයි. එත් ඒවාට හරියන්ඩ වෙන ඒවාට tax...
  17. Download_Now

    ඔබේ මනස 100% භාවිතා කලොත් මොනවා වේවිද ?

    අපේ අගේ තියෙනවා ප්‍රසාද රුප කියල ජාතියක්. ඇසේ චක්කු ප්‍රසාදය කනේ ශෝත ප්‍රසාදය දිවේ ජිව්හා ප්‍රසාදය කයේ කය ප්‍රසාදය හර්දය වස්තුවේ වස්තු ප්‍රසාදය (මේක තමයි මුලින්ම හැදෙන ප්‍රසාදය) හිත තියෙන්නේ ප්‍රසාදය රූප වල. එත් වැඩිහරියක් තියෙන්නේ වස්තු ප්‍රසාදයේ. හිත අරමුණු ගන්නේ ප්‍රසාද රූප වලට සම්භන්ධ වෙලා...
  18. Download_Now

    ඔබේ මනස 100% භාවිතා කලොත් මොනවා වේවිද ?

    අපේ අගේ තියෙනවා ප්‍රසාද රුප කියල ජාතියක්. ඇසේ චක්කු ප්‍රසාදය කනේ ශෝත ප්‍රසාදය දිවේ ජිව්හා ප්‍රසාදය කයේ කය ප්‍රසාදය හර්දය වස්තුවේ වස්තු ප්‍රසාදය (මේක තමයි මුලින්ම හැදෙන ප්‍රසාදය) හිත තියෙන්නේ ප්‍රසාදය රූප වල. එත් වැඩිහරියක් තියෙන්නේ වස්තු ප්‍රසාදයේ. හිත අරමුණු ගන්නේ ප්‍රසාද රූප වලට සම්භන්ධ වෙලා...
  19. Download_Now

    ඔබේ මනස 100% භාවිතා කලොත් මොනවා වේවිද ?

    100% පාවිච්චි කරනවා නෙමේ. හිත පුරුදු කරන්ඩ ඕන. එක අරමුණකට. විදිධ අරමුණු වලට ගියහම ශක්තිය දුර්වල වෙනවා. එක අරමුණක තිය ගත්තහම ශක්තියා වැඩි.

    No contents