34 perch කුබුරක් කුණු කොල්ලෙට ඉල්ලනවා
අපේ 34 perch කුබුරක් 3.5 lak වලට ඉල්ලනවා.
කොලබ පාරෙන් 100m. වඳුරාගල.
පාරක් නම් නෑ.
එත් ගේකට අල්ලලා තියෙන්නේ.
ඒ ගෙදර කෙනා ඉල්ලනේ ඒ ගානට.
ඒ ගානට දෙන එක තේරුමක් නෑ නේද?
වතුරත් තියෙනව් හොදට
ikman / පත්තරේ දැම්මොත් හොද ගානකට දුන්නහකිද
දැන් කුබුරු ගොඩ කරන්ඩ...