6% සිට 36% දක්වා බදු

batwise

Well-known member
  • Aug 28, 2020
    8,510
    15,883
    113
    111
    Gotham
    batman.com
    ධම්මිකගෙ ගෙයක්වත් උගෙ නමට තියෙනව ඇති කියල මට නන් ශුවර් නෑ. කම්පැණි ඇසට් විදියට දාල ඒව කම්පැණියෙන් දෙන පහසුකම් විදියට යූස් කරන එක ලොකු ප්‍රශ්නයක් නෙවෙයි ඒ මිනිස්සුන්ට.
    me lagadi 1B LKR loan ekak gatta vallibel finance HO hadann. com bank eken. un wada krnne ehemane.

    dammikaa tawa hodai, IWS,LOLC wage ewa u tharan wath tax gewan na. IWS okkoma seychells wala. loan rate fix krnna masekata kalin unge tibba floating rate okkoma fix kara 12-14. unta oya info kalin enawa owa hadaganna.
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    බදු ප්‍රතිපත්ති හදන එවුන් මිනිස්සුන්ගෙ වෛරක්කාරයොද නැත්නම් උන්ට පිස්සු
    රනිල් කරන්නේ නාමල්ට ජන්ද පොරොන්දු හදලා දෙන එක.

    2025 ටැක්ස් අඩු කරනවා කියලා එන්නේ 😄
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,872
    17,084
    113
    Kottawa
    ඔය කියන්නෙ යන අයට යන්න ඉන්න අය රට දියුණු කරගන්නව කියලා. එහෙම බැරිද එතකොට? :lol:

    රටක් දියුනු කරන්න පුලුවන්ද බං exports උන්ට හැමිනෙන ටැක්ස් එකක් ගහලා උන් යන තැන් වලට වැඩ කලාම? :rofl: ලංකාවේ අල බතල ලංකාවෙම එවුන්ට විකුනලද ෆොරෙක්ස් හොයන්න හදන්නේ? :baffled:
     
    • Like
    Reactions: Cypress and wqe123

    shenat

    Well-known member
  • May 13, 2007
    58,425
    86,678
    113
    ආශ්චර්යමත් රටක
    රටක් දියුනු කරන්න පුලුවන්ද බං exports උන්ට හැමිනෙන ටැක්ස් එකක් ගහලා උන් යන තැන් වලට වැඩ කලාම? :rofl: ලංකාවේ අල බතල ලංකාවෙම එවුන්ට විකුනලද ෆොරෙක්ස් හොයන්න හදන්නේ? :baffled:

    මේ කියන්නෙ ජොබ් කරන අයට ගහන ටැක්ස් එක ගැනනෙ. Export company වලට එන ටැක්ස් මේකට අදාළ නෑනෙ. ඒවට මේ වෙලාවෙ බදු සහන දුන්නට කමක් නෑ රටේ රඳව ගන්න. ඒකෙ වැඩ කරන අය ඔය direct tax එක ගෙවනවා.
     
    man asa super power eka use karala munge maliga walin ussan awith.. live muunge horkana shakshi ekkama loketama pennanna... umba wolverine nisa.. danduwam dena wadey umbata bara dennam.. kawru hari wedi thibbath awulak nah ne..umba marenne nah ne :D :D

    How about doing something like 'SAW' on them?

    confess your sins...
     

    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,053
    731
    113
    ගාන නම් වැඩි තමයි. ඒත් government එකේ revenue එක balance කරන්න නම් මේක කරන්න වෙනව. migrate කලත් ඔය වගේ precentage එකක් tax ගෙවන්න වෙනව.
    ou unta A/C dannai hodata kannai prado wala yannai gewanna epai hehee
    current kapanwa fuel polima tax OK
     
    • Haha
    Reactions: IMMuhandiram

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,546
    113
    Colombo
    dan tax gewana aya mehema giyoth tax wedi kalath labena tax eka adu wenna puluwan
    මම නං යන්නෙම නෑ කියලා හිටියෙ
    හැබැයි ටැක්ස් සීන් එකෙන් නං හිතුනා දමල ගහලා ගියා නං හරි කියලා. මොකද දැං අපෙං ඔය ටැක්ස් එක ගත්තා කියලා රට හැදෙන එකක් වෙන්නෙ නැහැනේ
    කලින් ටැක්ස් අඩු එකේ මෙහෙ ඉන්න එකේ වාසියක් තිබ්බා දැං එහෙම එකක් නැහැනේ. ඒක නිසා යන එක හොඳයි වගේ
    බැලුවෙ නැද්ද රීලෝකේශන් එකක් සෙට් වෙයිද කියලා :P
     

    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,053
    731
    113
    මේ කතාව ඇත්ත. වක්‍ර බදු අඩු කරනවා නම් , සෘජු බදු හරියටම තිතට නීතියට හැමෝගෙන්ම අය කරන්න ඕනි. නැත්තම් වෙන්නේ බදු ගෙවන ටික දෙනා විතරක් රටේ මුළු බරම කරට ගන්න එක. එකෙනුත් වැඩියෙන් හරියට බදු ගෙවන්නේ ඉහල මධ්‍යම පන්තිය විතරයි. ලොකු ආයතන ඔක්කොම හොර කරලා බදු මගහරිනවා. ඒ ටික හරියට එකතු කරගත්තා නම් එතනම ලොකු ගානක් තියෙනවා. මේක හරියට කරන්න බැරි නම් මේ වගේ ලොකු සෘජු බදු නොගහා ඉන්න ඕනි. වක්‍ර බදු ප්‍රතිපත්ති තියෙන දියුණු රටවල් තියෙනවා. US වල සමහර ප්‍රාන්ත තියෙනවා State tax එකක් නෑ (Federal tax එක විතරයි ගහන්නේ). ඒවගේ පැති වල වැඩ කරන ලොකු salary ගන්න එවුන්ගෙත් tax එක 20% ට අඩුයි. ඒවගේ පැති වල තියෙන්නේ භාණ්ඩ වලට ගහන වක්‍ර බදු විතරයි. ලංකාවේ ඕක හරියට කරගන්න බැරි නම්, මෙච්චර ලොකු direct tax නොගහා ඉන්න ඕනි මොකද වක්‍ර බදු තියෙන හින්දා. දැන් මේකෙන් වෙන්නේ රටට dollar ගේන, ඉතුරු වෙලා ඉන්න Software Engineerලා ටිකත් රට යන එක.
    oken wenne direct dollar gena ewunta kelawena eka. nikan wen SL company wala direct foreign currency genne nathi wuntai direct gena ewunta ekama tax eka.
    ekath patta asadaranai
     

    alanwake

    Active member
  • Aug 25, 2015
    536
    183
    43
    මේ කියන්නෙ ජොබ් කරන අයට ගහන ටැක්ස් එක ගැනනෙ. Export company වලට එන ටැක්ස් මේකට අදාළ නෑනෙ. ඒවට මේ වෙලාවෙ බදු සහන දුන්නට කමක් නෑ රටේ රඳව ගන්න. ඒකෙ වැඩ කරන අය ඔය direct tax එක ගෙවනවා.
    Netherlands walata migrate wena ewunge salary eken 30% walata tax gahanne na aurudu 5k yanakal. anna ehemai anith ratawal skilled workersla thamange ratata ganna hadanne. lankwe ehema minissunta thawa tax gahala elawanawa :lol:
     
    • Like
    Reactions: ITGuy25

    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,053
    731
    113
    එක රටක් එක නීතියක් වෙන්නෙ අපිට විතරනේ බං.. අනික මෙහෙම 20% - 30% ටැක්ස් ගෙව්වට කමක් නෑ අනික්වා සුපිරියට තියෙනවනම්... වාහන අස්ප ගනන්.. තෙල් වලට එල්සී අරින්න දෙන්න නෑ කියල අස්ප ගනන්.. මෙලෝ රහක් නැති පබ්ලික් ට්‍රාන්ස්පෝට් එකක් තියෙන්නේ.. වැඩක් කරගන්න ලයිට් නෑ.. අඩුම තරමේ ගොටාගෙ ආන්ඩුවෙ එක හාල්පාරුවෙක්වත් ඇතුලට දාගන්න පුලුවන් උනාද? මිනිස්සුන්ට පාලකයො ගැන කිසිම විස්වාසයක් නෑ.. එහෙම රටක අපි විතරක් මෙහෙම පුක ඉරාගෙන ටැක්ස් ගෙවන්නෙ මොකටද?

    මෙකෙන් වෙන්න මොකක්ද? මැද පන්තියෙ ඉන්න උන් අතුගාන්න හරි රට පනිනවා.. අන්තිමට ටැක්ස් හරියට ගෙවන්න හරි මිනිහෙක් නැති වෙනවා.. IT companies වලට 30% ක ටැක්ස් ගහල තියෙන්නේ.. උනුත් අකුලගෙන අනිවා යනවා මේ අපායෙ බිස්නස් කරනවට වඩා හොඩයි කියලා.. අපේ එකෙත් වෙන රටවල් වල branches ඇරල තියෙන්නේ.. අපේ ගොඩක් උන් client approval දුන්න ගමන් පැන්නා ලයින් එකේ ඉන්නේ.. ලංකාවේ ඉන්න වහල් මීහරක් කාලකන්නි ටිකට කන්න නැතුව මැරිල පලයං කියලා තමා කියන්න වෙන්නේ...

    Sirawata ban current na fuel na quality keema na kema wala wasa. Pollution eka wadi public tranport na traffic,
    Government office ekata wadak karaganna ba polime inna ona bribe denna ona
    tax gewala minissunta dena benifit monawada? ara hutto tikata sapata inna dena ekai chanda ganna boruwata jobs dena ekata wiyadam karannai
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    මම නං යන්නෙම නෑ කියලා හිටියෙ
    හැබැයි ටැක්ස් සීන් එකෙන් නං හිතුනා දමල ගහලා ගියා නං හරි කියලා. මොකද දැං අපෙං ඔය ටැක්ස් එක ගත්තා කියලා රට හැදෙන එකක් වෙන්නෙ නැහැනේ
    කලින් ටැක්ස් අඩු එකේ මෙහෙ ඉන්න එකේ වාසියක් තිබ්බා දැං එහෙම එකක් නැහැනේ. ඒක නිසා යන එක හොඳයි වගේ
    බැලුවෙ නැද්ද රීලෝකේශන් එකක් සෙට් වෙයිද කියලා :P

    math uba wage hitiye, habai tax eka last resort widiyata tiyan hitiya
    dan baladdi therumak naha wage :dull: wenasakata gihin balanna oni aduma gane travel karanna hari puluwanne
     
    • Like
    Reactions: msan

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    Annual walata kiwwata oka balanne monthly.
    e kiyanne machan uba monthly 100K gannawanam tax eka 100,000 x 6% -> 6000

    aye beda beda dagalanna deyak na

    The relief would be restricted to Rs. 600,000 incurred for the first six months of the year of assessment 2022/2023. Accordingly, the expenditure relief will not apply commencing from 1st October 2022


    1st six month tax free allows එක 1.5 million, second 6 months 600,000 වෙන්නේ.

    Rs 100,000 per month tax free allowance ekak thiyenawa ne.

    Ethakota umbe padiya lakshayak nan umbe tax eka 0.

    Umbe padiya 110,000 nam wadi wechcha 10,000 ta 6% tax ekak. E kiyanne Rs 600 per month tax gewanna ona.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,425
    86,678
    113
    ආශ්චර්යමත් රටක
    Netherlands walata migrate wena ewunge salary eken 30% walata tax gahanne na aurudu 5k yanakal. anna ehemai anith ratawal skilled workersla thamange ratata ganna hadanne. lankwe ehema minissunta thawa tax gahala elawanawa :lol:

    e karanne e ratata immigrants la attract karaganna. Citizens lata tax gahanawa lankawe dan wedi kara ganatath wada.
    lankawatath immigrants la attract karaganna ehema karanna tiyenne ehenam uba kiyana widiyata. habai netherlands wage citizens lata tax gahanna ona. :lol: